News හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්නට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා By fgamage - 2017 January 2 0 122 FacebookWhatsApp කලපු කළමණාකාරනය වෙනුවෙන් වෙන්වූ මිලියන 12ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනවාරි 09 වනදා දක්වා බන්ධානාගාරගත කිරීමට අද (ජන 02) අධිකරණයේදී නියෝග කරන ලදී.