හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ ගේ හදන්න මීගමුවේ නගර සභාවෙන් වාහන සහ සේවකයන් ?

0
128

bokkat MC -මීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් ඇති නව නිවස සදහා මීගමුව මහනගර සභාවේ බොග්කැට් යන්ත්‍රයද සමග සේවකයන් 7 දෙනෙකු අද දින උදෑසන යොදවා තිබුණ බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ සම්බන්ධයෙන් විමසිම සදහා නගර සභාවේ ඉජිනේරු අංශය වෙත අමතා සිටියද මේ සදහා පිළිතුරු දිමට කිසිවෙකුත් එහි නැති බව සේවිකාවක පවසා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here