News වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය වෙනුවෙන් මීගමුවේ වෛද්‍යවරු පාරට?? By fgamage - 2017 March 24 0 218 FacebookWhatsApp සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිධාරීන් බිහිවීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙනයන විරෝධතා මාලාවේ එක් අවස්ථාවක් අද මීගමුවේදී පවත්වන්නට යෙදුණි. මෙම අවස්ථාවට මීගමුව රෝහලේ වෛද්‍යවරු මෙන්ම නිලධාරීන් සහභාගි වී සිටියහ.