informations සැදැ අඳුරේ නිල්දියවර මැයි 06 දා මීගමුවට….. By fgamage - 2017 April 24 0 833 FacebookWhatsApp මාබිම සහෘද සංසඳය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අතිශය සුන්දර ගීතමය හෝරාවන් හි තවත් එක් වැඩසටහනක් සැබෑ සංගීතයට පෙම් බදින සහෘදයන් හට තිළිණ කරන්නට මැයි 06 වෙනිදා සුදානමින් සිටිති. එන්න ඒ ගී මිහිර විඳින්න…