News අදත් රතිඤ්ඤා කම්හල් දෙකක් ගිණි ගනී By fgamage - 2017 May 23 0 453 FacebookWhatsApp අද දහවල් සහ සවස කිඹුලාපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණිකෙලි කම්හල් දෙකක් ගිණිගෙන අනතුරට ලක්වී ඇති බව වාර්තා වේ. මේ වනවිිට ඉන් අනතුරට ලක්වූ කාන්තාවක් මීගමුව රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.