මුහුදේ ඉන්න මාළු වර්ග බොහොමයක්ගේ කොර තියෙනවා.නමුත් මේ මාළු වර්ගය මාදැලකට අහුවෙලා ගොඩආපු උන් නම් ඒ මාළුන්ගේ කොර ඇත්තේම නැති තරම්.
අපි දැන් ගත්තොත් හුරුල්ලා උගේ කොර තියෙනවනේ නමුත් මාදැලට අහුවෙන හුරුල්ලන්ගෙ කොර නැඒ ඇයි කියල මීපුර වෙබ් අඩවියට පැහැදිලි කරල දුන්නේ මීගමුවේ මංකුලිය ලෙල්ලමේ ප්‍රසිද්ධ ව්‍යාපාරියෙක් වෙච්ච සංගිත්
මාදැලට අහුවෙන මාළු දැලත් එක්ක ගොඩඑද්දි දගලන්න ගන්නවා එතකොට උන් එක එකාගේ ඇගවල් වල වැදිල තමයි මේ කොර ගැලවිලා යන්නේ ඒ හින්ද මේ ඉන්නේ මාදැලට අහුවුණ හුරුල්ලෝ මුන්ගේ කොර නැ













