මීගමුව මහනගර සභා මන්ත්‍රින් පිරිසක් ඉන්දියානු සංචාරයක

0
128

මහනගර සභාවේ මන්ත්‍රිවරුන්ට දැන් විදේශ සංචාරවල අඩුවක් නැත.පසුගිය මාස 2  ක ඇතුලත සංවිධානය කෙරෙන දෙවන විදේශ ගමන හෙට දිනයේ පිටත් විමට නියමිතව ඇත.මේ සදහා මෙවර විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් තිදෙනෙක් පෙළගැසි සිටින බව සැලය.සජිත් මෝගන්, මොහොමඩ් නස්මියාර්,රවි ජිවානන්ද මේ ලැස්තුවේ  දැනටමත් ඇතැයි වාර්ථා වේ.

මේ පින මෙවර පහලව ඇතැයි පැවසෙන්නේ රාජපක්ෂ උද්‍යාන ව්‍යාපෘතියේ අනුහසින් ලැබෙන විවිධ වරදාන ඔස්සේ බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කර සිටි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here