News වරාය නගරයට විරෝධය දැක්වුවන්ට චිනයෙන් රු ලක්ෂ 420 ක සන්තෝෂමක් ! By fgamage - 2017 October 29 0 213 FacebookWhatsApp වරාය නගරයට විරෝධය දැක්විමට මුල්ව කටයුතු කළ වැල්ලවීදිය ඒකාබද්ධ ධිවර සංවිධානයට රු.ලක්ෂ 420 මුදලක් පසුගියදා වරාය නගර ව්‍යාපෘතිය විසින් ලබාදි තිබුණි. මෙම සටන සදහා ඒකාබද්ධ සංවිධානය සමග එක්ව මීගමුවේ කතෝලික පියතුමන්ලාද එක්ව සිටියහ. Save