Business බිට් කොයින් වටිනාකම ඩොලර් 13 000 පනියි By fgamage - 2017 December 8 0 630 FacebookWhatsApp ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට් කොයින් හි වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් 13000 ඉක්මවා ඇතැයි වාර්ථා වේ. පසුගිය කාලය තුලදී එහි වටිනාකම දෙගුණයකින් පමණ වැඩිවූ අතර ,මාසයකට අඩු කාලයක් තුල එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 1000කින් පමණ වැඩි විය.