Articles නේපාලයට භූකම්පනයක් By fgamage - 2017 December 8 0 291 FacebookWhatsApp අද උදෑසන 8 පසුවී මිනිත්තු කිහිපයකට පසු රිච්ටර් පරිමාණ ඒකක 5ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් නේපාලයේ සිදුවී තිබෙනවා. මෙම භූ කම්පනයේ අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළවට කිලෝමීටර 10ක් පමණ ගැඹූරින් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ.