News මීගමුව කරවල නිෂ්පාදනයට ප්‍රමිතියක් නැද්ද??? By fgamage - 2012 November 14 0 164 FacebookWhatsApp මීගමුව කරවල නිෂ්පාදනය තුල කිසියම් ප්‍රමිතියක් ඇති කිරිම ඉලක්ක කොට ගෙන මීට වසර කිපයකට ඉහතදි ක්‍රියාත්මක වු වැඩ සටහනක් දැන් ඇනහිට ඇති සෙයකි.අතිශයින් දේශපාලනිකරණය වු කරවල නිෂ්පාදන ක්ෂේත්‍රයේ මේ ප්‍රමිති ප්‍රශ්ණය මග හැරෙන්නේ ඇයි ?? මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය මේ අභියෝගය භාරගනියිද????