ඉර පැනපු දේශපාලකයන් ගැන පෙරහැරේ ගිය අය කියපු මරු කථා !

0
124

FB_IMG_1519564741102FB_IMG_1519564901712පුලුල් ජන සහභාගිත්වයක් සහිතව අද පැවති මත්කුඩු විරෝධි රැලිය හේතු ගණනාවක් නිසාම ථෙතිහාසික එකක් වි හමාරය.
හැමදාමත් ඉරපැනල සෙල්ලම් කරපු දේශපාලකයෝ කිපදෙනෙකු ගැන ජනතාව අද උන්නේ දැඩි අවධානයකින
පෙරහැරේ මැදක ඉදන් කාර්දිනල් තුමා එක්වෙනවාත් සමගම එයා ලගට කිට්ටු කරන්න හදපු ඉරපනින අය ගැන පසුපෙලවල් වල ගමන් ගත්තු අයගෙන් කියවෙන්න පටන් ගත්තේ නියම කතා.
කොටින්ම කියනව නම් අර සිස්ටර්ලටත් හොදටම හිනා.
පල්ලියෙන් කරපු රැලියට සල්ලිත් වියදම් කරගෙන ඇවිත් අහගන්න චෙච්ච ටිකනම් මේ ඉර පැනපු අයට  අපුරුයි.
කොහොම උනත් ඉර පැනපු අය ගැන කල්පනාවෙන්ම උන්න මිනිස්සු එයාල කාර්දිනල් තුමාට ලංවෙන්න හදන කොට තවත්  අවධානය වැඩිකරගත්තා.ඉස්සරහට තකහනියක්ම ගිහින් පින්තුරත් ගත්තා.
ඉතින් ඕන් සාක්ෂි.ගරු පියවරුන්ට කිව්වට කාර්දිනල් තුමා ඇතුළු ප්‍රධාන පියතුමන්ලා ලගින් යන්න කිසිම දේශපාලනඥයෙකුට අවසර නැ කියල.එත් ඉරපැනපු මෙයාලට මොනව සදාචාරයක්ද?හැබැයි පොඩි එකා පවා දන්නවා නොම්මරේ .
ඉරපැනපු අයට තියෙන අවාසියත් ඒකම තමයි .මිලියන් ගණන් සල්ලි විසිකරත්  කළු වුනොත් සුදු කරගන්නවා බොරු..
මේන් කැට….

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here