මීගමුව වෙරළ තිරයේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම් ලගදිම !

0
269

අනවසර-ඉදිකිරිම්-(7.00 am ) පසුගිය ලංසා පාලනය විසින් සිය හිතුවතුන්ට හිතුමතේ වෙරළ තිරියේ කරගෙන යන්නට දුන් සියළු අනවසර ඉදිකිරිම් ඉදිරියේදි ඉවත් කිරිමට පියවර ගැනිමට නියමිතය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් මිරිස්ස වෙරළ තිරයේ ඉවත් කිරිම් පටන් ගෙන තිබේ.
මේ අනුව මිගමුවේ ධිවරයන්ට මෙන්ම විධිමත් හෝටල් කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද මහත් බාධාවක් වු මේ සියළු ඉදිකිරිම් ඉවත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here