News එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ සියලු කටයුතු සූදානම් By fgamage - 2018 August 29 0 129 FacebookWhatsApp dav මොනරාගලදී අද දින ආරම්භ වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සුදානම්ව පවතී.මේ තෙදින තුල පුරවැසි මාධ්‍යකරුවන් 500 දෙනෙකු බදවා ගැනිම ඉලක්කය බව වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කියයි. dav