ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අද රටපුරා විරෝධතා !කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව මිගමු ජනයා පොල් ගසති !

0
176

11160009රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම සදහා පාර්ලමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට එජාය කටයුතු කර තිබුණි.
මේ අනුව මිගමුවේ ඔරලෝසු කණුව අභියසට රැස්වු විරෝධතා කරුවෝ කළු පටි බැද සිය විරෝධය දක්වමින් පොල්ගසා මේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සිය විරෝධය මතු කර තිබුණි.NGB protest 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here