News කටුනායකටත් තද වැසි!පාරවල් යටවෙයි ! By fgamage - 2018 November 28 0 173 FacebookWhatsApp ඇද හැලෙන මහවැසි නිසා කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පාරවල් සියල්ලම පාහේ යටවි ඇතැයි වාර්තාවේ.නිදහස් වෙළද කලාපයේ වැඩමුර නිමාවන වේලාව අාසන්නයේ ඇද හැලුන මේ මහ වැසි හේතුවෙන් එහි සේවක සේවිකාවන්ද සිය නවාතැන් වලට යාමේදි අපහසුතා රැසකට මුහුණ දි සිටි.