දිර්ඝ කාලයක් තිස්සේ සමාජ ක්‍රියාකාරියෙකුයෙකු ලෙස උද්යෝගිමත්ව කටයුතු කර ඇති නිතිඥ වින්සන්ට් බුලත්සිංහල විසින් රචිත තිමිරය විනිවිඳ ග්‍රන්ථය එළිදැක්විම පෙබරවාරි 23 වනදා මරදාන සමාජ සාමයික කේන්ද්‍රයේදි සිදුකරේ.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සැදි පැහැදි සිටින සැමට ඇරයුම් !












