News බෝම්බ ප්‍රහාර වල වැඩිම හානිය මිගමුවට !මිය ගණන 104දක්වා ඉහලට! By fgamage - 2019 April 21 0 216 FacebookWhatsApp ස්ථාන 8කදි සිදුවු බෝම්බ ප්‍රහාර වලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ මිගමු කටුවපිටිය දේවස්ථානයට එල්ලවු ප්‍රහාරයේදිය.මේ වන විට මිය ගණන 104ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටි.දැනට මියගොස් ඇති මුලු ගණන 207කි.