විපතට පත්වූවන්ගේ දර්ශන පෙන්වා ජනයා කලබල කිරීමෙන් වලකින්න – මාධ්‍යයෙන් ඉල්ලීමක්

0
182

fr(3.23) ඊයේ දවසේ සිදුවු සිද්ධීය සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍යභාරව කටයුතු කරනු ලබන ගරු පියතුමන් විසින් ශ්‍රව්‍ය දෘෂ්‍ය සියලූම මාධ්‍ය වලින් විශේෂ ඉල්ලීමක් සිදුකරන ලදී.
කටුවපිටිය ඇතුළු අනෙකුත් ස්ථාන වල සිදුවූ සිදුවීම් වලදී මියගිය තුවාල වෙච්ච පුද්ගලයින්ගේ ඒ රූපරාමු ජනතාවට  දකින්නට  ඉඩ නොතබන ලෙස එතුමන්ගේ මෙම ඉල්ලීමේ සදහන්ය.
තව  ඒ හරහා ශ්‍රි ලාංකික ජනතාව මෙන්ම කතෝලික ජනතාව කලබලයට පත්කරන රූප රාමු පෙන්වීමෙන් හා ප්‍රසිද්ධ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here