සිය 26 වන සංවත්සරය වෙනුවෙන් මීගමුව ඩිනාලි ස්ටූඩියෝ සහ ඩිජිටල් වර්ණ රසායනාගාරය විසින් පවත්වනු ලැබූ සංවත්සර වැඩසටහනේ දී ඩිනාලි ස්ඩූඩියෝ වෙතින් සිය ඡායාරූප මුද්‍රණය කළ වෘත්තීය ජායාරුප ශිල්පීන් 05 දෙනෙකු සහ කුසපත් ඇදීමෙන් තොරාගත් ජයග්‍රහාකයෙකු සදහා ත්‍යාග මෙන්ම බැංකොක් සවාරි ගුවන් ටිකට්පත් 05ක් පිරිනමන ලදී. එම උත්සවය දෙසැ-19 වනදා පැවැත්වූ අතර එදින එම ජයග්‍රාහක තිළණ සහ ගුවන් ටිකට්පත් පිරිනමන ලදී.
ඩිනාලි ස්ටූඩියෝ වෙතින් මෙම ටිකට්පත් ලබාගත් ජයග්‍රාහකයෝ
ඩබ්. ආර්. ඩී සිල්වා – සීදුව – රත්නා ස්ටූඩියෝ
විමල් චන්ද්‍රසිරි – ලහිරි ස්ටූඩියෝ -මාකදුර
සුරංග වාස් -පොටෝ ක්‍රිස්මන් -තිඹිරිගස්කටුව
එල්.එච්.ගමගේ – කුරුණෑගල – උහුමීය
ඩී.එස් .වර්ණකුල -කට්ටුව





















