ඩිජිටල්කරණය වු මළගෙය…

0
724

Negombo-News මිය ගිහින් තිබුනේ අපේ ඥාාති ආච්චි කෙනෙක් .එයාගේ මහත්තයා කටුනායක පළාතේ ගොක් කොළ තොරන් හදන්න හිටපු කෙනා .

ඒ හින්දම එයාට කිව්වේ තොරන් සෙබස්තියන් කියල.එයා මිය ගිහිල්ලා දැන් අවරුදු 10 කට ත් වැඩියි. එයාට දරුවෝ  අටක් කිපදෙනෙක් රටත් ඉන්නවා.

සෙබස්තියන් සියාගේ  නෝනාගේ භූමදානය අද.

මේ ආච්චිගේ මුණුබුරෝ දෙන්නෙක් අතේ  ඩොන්ගල් හරහා අන්තර්ජාලට සම්බන්ධ වෙච්ච ලැප්ටොප් 2 කක් තිබුණා.ඒ අය පිටරට ඉන්න මළගෙදර එන්න බැරිවෙච්ච අයට මුළු මළ ගෙදරම සජිවි විදියට ස්කයිප් තාත්ෂණයෙන් බෙදාහැරියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here