පෙරියමුල්ලේ හෝටලයකදි ඝාතනයක් සිදුකළ සැකකරුවන් පිරිස අද අධිකරණය හමුවට !

0
222

අන්සාර් හෝටලයමීගමුව පෙරියමුල්ල අන්සාර් හෝටලයට පැමිණ මත්පැන් බිමට අවැසි බව කියා කලබලයක් ඇතිකළ මැරයන් පිරිසක් පසුව එම හෝටලයේ සේවකයන් සමගින් ඇතිකරගත් ආරවුලක ප්‍රතිඵලයක් ලෙසින් එක් අයෙකු කපා කොටා ඝාතනය කර තිබුන අතර තවත් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුනි.
ඊයේ දිනයේ පොලිසියට භාරවු මේ මැරයන් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කිරිම ඊයේ දිනය පුරාම සිදුව තිබුණ අතර මේ පිරිස අද උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ මැර පිරිස දිවුලපිටිය,කිඹුලපිටිය සහ කටුවැල්ලේලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here