spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

1400 කට අද මිනුවන්ගොඩදි PCR පරික්ෂණ …

Must read

Corona-poci-web-825x412මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කළ සේවිකාවකට කොරෝනා ආසාදනය විමත් සමගින් රටපුරාම කොරෝනා පිළිබදය අවධානය යළිත් අළුත් වි තිබේ. නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටතදි කොරෝනා රෝගියෙකු වාර්ථා තිබුනේ මාස 2 ක පසුව බව සෞඛ්‍ය අංශ විසින් වාර්ථා කොට තිබුණි.
අසාදිත සේවිකාව සේවයේ නියුතුව සිටි කම්හලේ අයද ඇතුළුව අද 1400 දෙනෙකුට මිනුවන්ගොඩදි PCR පරික්ෂණ  පැවැත්විමට මේ වන විට කටයුතු සුදානම් වෙමින් පවතින බව වාර්ථාවේ.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතදැයි සැක කළ රෝගින් 7 දෙනෙකු මිගමු රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත් කොට තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article