අතුරුදහන්වුවන්ගේ ඥාාතින් කොළඹ ඒම වලකන්න බස්වලට ඇණලෑලි තියලා.

0
197

FOD 3අතුරුදහන්වුවන්ගේ පුවල්වලඥාාතින් කොළඹ ඒම වලකාලනු පිණිස පොලිසිය විසින් ව්ව්නියාවේදි මේ ඥාාතින් පැමිණි බස් රථවලට ඇණ ලෑලි තැබිමටද පියවර ගෙන තිබුුණි.එමෙන්ම එකි බස්රථවල රියදුරන් හට මරණ තර්ජන එල්ල කර තිබුන අතර පිස්තෝලයක් කටට තුලට දමාද බිය ගන්වා ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here