Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18370 POSTS
1 COMMENTS
News
මීගමුවේ නත්තල් කඩවලට ඉහල ඉල්ලුමක්
fgamage
-
2024 December 4
(6.45pm )මීගමුව නගරය තුළ මෙවර මහත් ආන්දෝලනයකට ලක් වු නත්තල් කඩ සම්බන්ධයෙන් මිගමුව, මහ නගර සභාවේ ස්ථාවරය වුයේ මෙවර නත්තල් කඩ එක් පුද්ගලයෙකුට හෙවත්...
Citizen Page
හාල් පැකට් එකේ ගාන සුපිරි කවුන්ටරේ ලඟදි වෙනස් වුනේ කොහොමද ?
fgamage
-
2024 December 4
(12.30 pm ) හාල් කියන්නේ මේ වෙන කොට වැඩි දෙනෙක්ගෙ දැවෙන ප්‍රශ්ණයක් .ගෙවල් වල කන්න පුරුදුවෙලා හිටපු හාල් වර්ගය හොයාගන්න එකත් දැන් අපහසුවක් වෙලා...
Stories
මීගමු බන්ධනාගාරයේ රැදවියෙක් සිය දිවි හානිකරගනියි ?
fgamage
-
2024 December 4
(11.00 am ) දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙකු පසුගියදා මිගමුව බන්ධනාගාරය තුලදි ගෙල වැල ලාගෙන මිය ගොස් ඇතැයි වාර්තාවේ. මත්ද්‍රව්‍ය නොමැතිකම නිසාවෙන් වු "සික් "නිසා...
Stories
මේ දවස්වල මිගමු ලෙල්ලමට ” ෆ්‍රිෂර් මාළු ” ත් ගොඩබාලා ?
fgamage
-
2024 December 4
( 9.30 am ) මීගමුටත් මේ දිනවල මාළු හිඟවි ඇත. අයහපත් කාලගුණයද එක් හේතුවකි .කෙසේ වෙතත් දැන් දින කිපයක් තිස්සේ ලැබෙමින් ඇති මාළු තොග...
Editor's Choice
තෙල් මිල අඩු කරන්න බැරි හේතුව කෙළින් ම කියන්න – චම්පික
fgamage
-
2024 December 4
( 8.30 am ) තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වනඑක්සත් ජනරජ පෙරමුණේ...
World News
යුක්තිය අවභාවිත කිරීමක් – ට්‍රම්ප් කියයි
fgamage
-
2024 December 4
යුක්තිය අවභාවිත කිරීමක් – ට්‍රම්ප් කියයි ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබාදී තිබේ. ගිනි අවියක් අවභාවිතය සම්බන්ධයෙන් හා බදු මගහැරීම සම්බන්ධයෙන්...
Citizen Page
මුදල් ඉල්ලා වට්ස්ඇප් පණිවුඩයක් ඔබටත් ලැබුණාද ?
fgamage
-
2024 December 3
( 4.20 pm ) වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ්...
informations
එළවළු තොග මිලේ වෙනසක්
fgamage
-
2024 December 3
( 3.00 pm ) ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත...
Editor's Choice
ඇවෙන්රා අධිපතිගේ විදෙස් ගමන් තහනම සහ තවත් කථා..?
fgamage
-
2024 December 3
(12.30 pm ) කූට ලේඛන ඉදිරිපත් කොට නීති විරෝධී ලෙස කෝටි ගණනක් වටිනා වාහන මෙරටට ගෙන්වන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිමින් විදේශ...
Stories
මීගමුවේ වැල්ලේ දැන් කුණු මාළු විකුණපු කාලේ ඉවරයිද ?
fgamage
-
2024 December 3
( 11.30 am ) මිගමුවට මේ දවස් වල මාලු හිඟයි.එහෙම වුනාම මිගමුවේ කොටුව පිට්ටනිය ලග මාලු කඩේ විවිධ මාලු වර්ග අඩුමිළට විකුණපු සින් එකකුත්...
1
...
128
129
130
...
1,837
Page 129 of 1,837
Latest news
බසියාවත්තේ අනවසර ඉදිකිරිමේ හිමිකරුට අවසන් නිවේදනයත් යවයි?
2026 March 15
ගුවන් ටිකට් පත් මිළ ඉහලට!
2026 March 15
යුද්ධය හමුවේ මතුව එන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම්ද?
2026 March 14
තෙප්පම් ධීවරයන්ට මාළු ටිකක් අහුවන එකට සමහර මාදැල් මුදාලාලිලාට තරහ යන්නේ ඇයි?
2026 March 14
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගන්වයි
2026 March 14
- Advertisement -