spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, June 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18633 POSTS
1 COMMENTS

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්තවේ.

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයකු වූ වික්ටර් අයිවන් මහතා (මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන්) 1971 කැරැල්ලෙ 7...

බ්ල්බ් එකක් නිසා දුෂිතයින් රකිනවාද?

( 11.30 am ) මරු වැඩ දැන් මිගමු⁣වේ වෙන්⁣නේ.ජනතා ප්‍රශ්ණ ගැන ජන අරගල ගැන අත්දැකිම් නැති මාලිමාවේ මහත්තයෙක් දැන් පාරවල් වලට ලයිට් දාල දෙන්න...

තෛපොංගල් ,උතුර සහ දකුණෙ කලාකරුවෝ ?

( 10.00 am )තෛපොංගල් රාජ්‍ය උත්සවය අද දින යාපනයේදී උත්සවාකාරයෙන් සිදුවිය.සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය Hiniduma Sunil Senevi ගේ මූලිකත්වයෙන් විචිත්‍රවත් වූ තෛපොංගල් උත්සවය...

බන්ධනාගාරය ඉදිරිපිට රථ ගාලේ ප්‍රශ්ණයට තාම විසඳුමක් නෑ !

( 8.00 am ) මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට  පවත්වාගෙන යනු ලබන නිති විරෝධි රථ ගාල බන්ධනාගාරයේ ආරක්ෂාවට ගැටලු රැසක් නිර්මාණය කර ඇතැයිද, මත්ද්‍රව්‍ය ජාවාරම් පවා...

ජනපති අනුරට මිගමුවෙන් පෙත්සමක් !

  ( 5.30 pm ) මිගමුවේ හිටපු කොමසාරිස්තුමිය සෘජු තිරණ ගනිමින් කිසිදු අභියෝගයකට බිය නොවි සැලැස්මක් සහිතව කටයුතු කරගෙන යමින් සිටියදි මිගමුවේ මාලිමා ප්‍රධාන ක්‍රියාකාරින්ගෙන්...

මිගමුවේ ලොකු නිලධාරියෙක් පොඩි මාටියා පාරකට සැරසෙයි?

( 2.30  pm ) මිගමුවේ ලොකු තැනක ලොකු කෙනෙක්ට පොඩි වංගුවක් ගහල ගමන්ට් එකක් හොයාගන්න පහුගිය මාස තුනක වගේ කාලෙකට ඇනහිටලා තිබුනේ. දැන් තත්වය ටිකක්...

ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා..

( 12.30 pm ) විවිධ ගැහැණුන්ගේ විවිධ වූ චර්යාවන් මවන තනි ගැහැනිය... ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා.. සේමිනී ඉද්දමල්ගොඩ. ගැහැණු දස...

මාලිමාවටත් කමිටු ලෙඩේ ? බිච් පාක් විසදුම අද නොවේ හෙට?

( 10.30 am ) බිච් පාක් ප්‍රශ්ණයේ සෑබෑ තත්වය ගැන නිසි අවබෝධයක් නැතිවා පමණක් නොව ඒ ගැන ඇත්තම තත්වය දැනගැනිමට පවා උවමනාවක් නැතිබව මිගමුවේ...

බිච් පාක් එක ගැන කූඨ ලේඛණ සැකසු හිටපු කොමසාරිස්ට වැඩවරදින ලකුණු?

( 8.00 am ) මිගමුවේ බිච් පාක් එකට අදාලව ලංසා පවුලේ උවමනාවන් ඉ⁣ටු කිරිම වෙනුවෙන් කූඨ ලේඛන සකස් කළ  මිගමුවේ හිටපු කොමසාරිස් ලක්ෂ්මන් නැමැත්තා⁣ට...

මාළු මිළ ඉහලට !සාලයා රු 550යි!

(6.30am ) මිගමුවේ ⁣දූව පි⁣ටිපන ලෙල්ලමට අද ලැබි ඇති මාළු තොග හිඟවිම නිසා මාළු මිළ ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සි⁣ටි. වෙනදා රු...

Latest news

- Advertisement -spot_img