spot_img
spot_img
spot_img
spot_img
Monday, April 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18470 POSTS
1 COMMENTS

AIA ආයතනයෙන් 08 වන වරටත් අයිස්ක්‍රීම් දන්සැල්

මීගමුව AIA  රක්ෂන ආයතනය  විසින් 08 වන වරට පැවැත්වූ  අයිස්ක්‍රීම් දන්සල පුරා පැය 3කටත් අධික කාලයක් තිස්සේ මහජන දායකත්වයෙන් මීගමුවේදී පැවැත්වුණි. මෙම දන්සල විවෘත...

මීගමුව ධිවර නිළධාරියාට තෙප්පම් ධිවරයන්ගේ විරෝධය.

මසුන් ඇල්ලිමට යෙදාගනු ලබන කුඩාම යාත්‍රාව වන්නේ තෙප්පමයි. මීගමුව තුල මේ තෙප්පම් 80 ක් පමණ ඇති අතර ඒවා සියල්ල අයත්වන්නේ වැල්ලවිදියේ  ධීවරයා හටය. එහෙත් මෙම සම්ප්‍රදායික ...

සරණාගත කතක් සිසිලි මුහුදේදී දැරියක් බිහි කරයි

පසුගිය සිකුරාදා දින සිට ඉරිදා දින එනම් 05.01 සිට 05.03 දක්වා තෙදින තුළ ලිබියාව හරහා 2000 කට අධික සරණාගතයින් පිරිසක් සිසිලි දූපතට ලඟා විනි....

මානව දයාවෙන් පිරි කලාකරුවෙකුගේ අකල් වියෝව

“දයා අල්විස්ගේ ගී තනු අසා සරච්චන්ද්‍රයන් පවා මවිත වුණා” - ජයලත් මනෝරත්න “අප්පුහාමි...... ස්විට් ඩී්‍රම්ස් අප්පුහාමි........” යනුවෙන් පවසන ගීතා කුමාරසිංහ (රඟ පෑ චරිතයේ නම මතකයට නොනැගේ)...

වෙබ් මාධ්‍ය කලාව විනාශ කරන නරුමයෝ …

හෙට දවසේ මාධ්‍ය කලා ලෙසින් කිරුළු පළදමින් ඉදිරියට යන වෙබ් මාධ්‍ය කලාව විනාශ කරන නරුමයන් පිරිසක් අද සයිබර් අවකාශයේ සැරි සරති. එක්කෝ කිසිදු මුලාශ්‍රයක් නැතිව...

මීගමුවේ හුරුල්ලා ඇයි මෙච්චර ගණන් …?

හුරුල්ලෙක් බැදල කන්න  ආස අය වැල්ලට ඇවිත් හුරුල්ලන්ගේ ගාණ අහල අාපහු හැරෙනවා. සාමාන්‍යයෙන් රු 150 ට සහ 200 ට ගිය හුරුල්ලෝ කිලෝ එකක් දැන්...

මීගමුවෙත් හරක් හොරු

හොරුන් විසින් සොරකම් කරන්නේ මිනිසුන්ට අයත් දෙපළ පමණක් නොව සත්ව ජීවිත ද ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනියි. පසුගිය කාලයේ මීගමු හා අවට ප්‍රදේශ වලින්  ගවයින්...

ඉතාලියටත් වෙසක් ……..

     ඉතාලියේ මෙස්සීනා නගරයේ බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය ඊයේ  එනම් 02.05.2015 දින විහාරාධිපති විල්ලච්චුවේ ධම්මවිජය හිමිනමගේ ප්‍රධානත්වයේන් පැවැත්විනි.එහිදී එම දහම් පාසලේ දරුවන් විසින්...

වකුකඩු රෝගී අසරණ කතට පිළිසරණ වුණොත් ඔබට පින්

වකුගඩු දෙකම අක්‍රියව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින ඒ ‍.අනුෂා ප්‍රියංගනී තම දරුදෙදෙනාද සමග ඡායාරෑපය වෙන්නප්පුව විශේෂ වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් නැගෙනහිර කිරිමැටියාන ලුණුවිල...

වෙන්නප්පුවේ ශා. ක්‍රිස්ටෝපර් ත්‍රීරෝද සංගමයට චිත්‍රාල්ගෙන් පරිත්‍යාගයක්

වෙන්නප්පුව නගරයේ  පැරණිතම ත්‍රිෙරා්ද රථ සංගමය වන ශාන්ත ක්‍රිස්ටෝපර් රියදුරැ සමිතියේ වාර්ෂික මහසභා රැස්වීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා  සහභාගී වූ...

Latest news

- Advertisement -spot_img