Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, April 4, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18428 POSTS
1 COMMENTS
News
තම දේශපාලන හෙංචයියන්ගේ වැඩතහනම් කළා යැයි දයාන් ලංසා කෝපවෙයි?
fgamage
-
2014 October 18
මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන දායන් ලංසා නාගරික මන්ත්‍රිවරයා පසුගිය දිනක මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය හමුවේ කෝපයෙන් යුතුව චෝදනා කර ඇත්තේ...
Articles
පාප්තුමන්ද ? දෛවඥයන්ද ? ආණ්ඩුවක පඹගාලක පැටලෙයි?
fgamage
-
2014 October 18
අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකා ගමනය වෙනුවෙන් කතෝලික සභාව ප්‍රමුඛ කතෝලික ජනතාව ඉතා උනන්දුවෙන් හා භක්තියෙන් යුතුව සුදානම් වෙමින් පවතින බවත්, අතිඋතුම් ෆැරැන්සිස් සුද්ධෝත්තම පියතුමන් දැක බලා...
Stories
ආණ්ඩුවේ විශේෂ වරප්‍රසාද ලබන මීගමුව රෝහලේ වෛද්‍යවරයා කව්ද ?
fgamage
-
2014 October 16
මීගමුව රෝහලේ සිටින එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු හට ආණ්ඩුවේ ඉහලම තැන්වලින් විශේෂ වරප්‍රසාද ලැබෙන බවට රාවයක් පසුගිය කාලය පුරාම රෝහල තුල පැවතුණි. මේ පිළිබදව වන අළුත්ම...
Stories
මන්ත්‍රි දියණියගේ උපන් දින සාදය සුපිරි තරු පහේ හෝටලයක?
fgamage
-
2014 October 16
නාගරික මන්ත්‍රිවරයෙකුගේ වැටුප රු 8500කි. එහෙත් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ බොහෝමයක් මන්ත්‍රිවරුන් හැසිරෙන්නේ මාසිකව ලක්ෂ ගණනින් මුදල් උපයන්නන් ලෙසින්ය. මේ සම්බන්ධයෙන් අළුතින්ම ඇතිව තිබෙන...
News
මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිවරියට මරණ තර්ජන
fgamage
-
2014 October 15
මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය කපා කොටා මරා දමන බවට රෝහලේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි රුවන් නැමති කොන්ත්‍රාත්කරුවෙකු විසින් තර්ජනය කර...
Citizen Page
ඔරලෝසුව දැන් වැඩ
fgamage
-
2014 October 15
මීගමුව නගර මධ්‍යෙය් ඇති ඔරලෝසු කණුවේ වේලාව නැවතී ඇති බව පසුගියදා මිපුර වෙබ් අඩවිය මගින්ද වාර්තා කළෙමු. ඊට සතියකට පමණ පසු නැවත ඔරලෝසු කණුවේ...
News
සහෝදර සේවිකාවන් ඇදවැටෙන විට අහක බලාගෙන වැඩ කරන ලෙස oakya ප්‍රධානීන් කම්කරුවන්ට අණකරයි
fgamage
-
2014 October 15
යම් අසාදනයක් හේතුවෙන් ඊයේ (ඔක් /14) සවස රෝගාතුරවූ කටුනායක ඔකායා ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කරන ලදී. අද පෙරවරුව වන විට එම ආයතනයෙන්...
Articles
ලියාපදිංචි නොවන ධීවර බෝට්ටු වලට 25000 ක දඩයක් ?
fgamage
-
2014 October 15
සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතිය මගින් රටේ ධීවරයන් මෙන්ම ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (ඔක්තෝම්බර්...
Stories
තෙවෙනි වරටත් ආහාර විෂවිමක් කම්කරුවන් 27 රෝහලේ ?
fgamage
-
2014 October 15
නිදහස් වෙළද කලාප කම්හලක නැවත් වරක් ආහාර විෂවිමක් හේතුවෙන් කම්කරුවන් 27 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල්ගතුකර ඇතැයි වාර්ථා වේ. මේ ආහාර සපාය ඇත්තේ සිදුව ප්‍රදේශයේ සැපයුම්කරුවෙකු...
News
දයාන් ලංසා ඉබ්බෙක් කඩලා මාට්ටුවෙයි..?
fgamage
-
2014 October 15
මීගමුව නාගරික මන්ත්‍රි දයාන් ලංසා පසුගිය ඉරිදා නගර සභාවේ මන්ත්‍රිකාමරයේ යතුරු භාරව සිටින කම්කරුවෙකු අමතා පවසා තිබුනේ තමාට මන්ත්‍රිකාමර විවෘත කර ගැනිමට අවැසි බවය. අදාල...
1
...
1,514
1,515
1,516
...
1,843
Page 1,515 of 1,843
Latest news
පාස්කු සමයේ කුළු බඩු අලවියේ අඩුවක් ?
2026 April 3
මැදපෙරදිග කුරුසපත් ජේසු සමඟ පැයක් ..
2026 April 3
මීගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රා පාස්කුවට ගොඩට ඇවිත් …
2026 April 3
ලංසලා තාමත් නීතියට උඩින්ද? හීන්කෙන්දලාගෙන් නගරයේ පාලනය ගිලිහිලාද ?
2026 April 3
ඇලෝයි පියතුමාගේ දේහය සමග,එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරමට අපගේ විරෝධය
2026 April 3
- Advertisement -