spot_img
spot_img
spot_img
spot_img
Saturday, April 4, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18428 POSTS
1 COMMENTS

විපක්ෂයේ කණ්ඩායමක් අද මීගමුව රෝහලට ?

අද පෙරවරුවේදී  බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රවරුන් හා මන්ත්‍රීවරියක් මීගමුව මහරෝහලේ ඇති අඩුපාඩු විමසීම සඳහා රෝහලට පැමිණියහ. එහිදී ඔවුන් මීගමුව රෝහලේ වෛද්‍ය...

ධීවර බෝට්ටු ලියාපදිංචියේදී රක්ෂණ සහතිකය අනිවාර්ය කරයි ?

ධීවර අමාත්‍යාංශය මගින් බලහත්කාරයෙන් නියම කරවා ඇති ධීවර යාත්‍රා  රක්ෂණය කිරිම හා ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති ගැටලු සාකච්ඡා කිරිම සදහා රැස්වීමක්   අද (...

ඉන්දියෝ,පක්කෝ,පිල්ලෝ,බංගලියෝ සහ අපි

‘ඉතාලියේ සිට ලියමි‘ බ්ලොග් අඩවිය ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිය නිර්මාණ ඉදිරිපත් කරන බ්ලොග් අඩවියකි. http://sonodilan.blogspot.com මෙහි ඉතිහාසය 2010 දක්වා දිවයන අතර ඔහු තම...

රජත හරසරින් පසු වෙන්නප්පුවට මොකද වෙන්නේ?

වෙන්නප්පුව නගර මධ්‍යෙය් ඉදිවෙමින් තිබූ  ප්‍රධාන  බස්නැවතුම්පොල ගොඩනැගිල්ල සැප්තැම්බර් මස 04 වනදා කඩාවැටිණි. මේ සම්බන්ධව සිරස මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ජේ්‍්‍යෂඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු...

අතුරුදහන්කරවූ සිසුන් ඉල්ලා මෙක්සිකෝවේ ජනයා වීදි බසිති

පසුගිය දිනවල මෙක්සිකෝවේ ‘ගුරේරෝ‘ ප්‍රාන්තයෙන් සොයාගත් සමූහ මිනීවල සම්බන්ධයෙන් මේ වනවිට මහත් කැළඹීමක් ඇතිකර තිබේ. මෙතෙක් හදුනාගෙන නොමැති මියගිය අයගේ ශරීර 28 ක් එහි...

සාන්ත මරියා මහා විදුහලේ අභිනව සිසු නායක නායිකාවන්

නයිනමඩම සාන්ත මරියා මහා විදුහලේ 2014/2015 වසර වෙනුවෙන් ශිශ්‍ය නායක නිල ලාංජන පැළඳවීම අද 10/10 නයිනමඩම මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමාගේ හා විදුහල්පති අර්.පි.රොහාන්...

කටානේ පෙර පාසල් චිත්‍ර තරඟයකට පා. මන්ත්‍රීවරියකගෙන් බාධා ??

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි විසින් සිය පළාත් සභා ප්‍රතිපාදන යොදවමින් ලෝක ළමා දිනය නිමිතිකරගෙන   ආරම්භ කරන ලද ළමා වැඩසටහන් මාලාවක්  අතර...

පරිසරය රැක ගැනීමට වෙරෝනා ප්‍රා. සභාවට ගිය සුසන්ත ගිං ඔයට කුණු දමයි..

වෙන්නප්පුව  ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා කුණු කසල කළමණාකරණය වෙනුවෙන් ව්‍යාපෘතියක් සඳහා ඉතාලියේ වෙරෝනා නගරයට ගොස් ඇත. එතුමාගේ ෆේස් බුක් අඩවියේ මේ සම්බන්ධයෙන් පළකර ඇත්තේ ‘...

කම්හලක යළිත් ආහාර විෂවිමක් ?

වැලිහේන ප්‍රදේශයේ කම්හලක සිදුව ඇති ආහාර විෂවිමක් හේතුවෙන් ඊයේ දිනයේ එහි සේවක සේවිකාවන් 17 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් අප කළ...

නාඳුනන පිරිසක් වව්නියා පුරවැසි කමිටුවේ සභාපතිට පහරදෙයි?

වව්නියාව ”පුරවැසි කමිටුවේ”  සභාපති ජී. තෙවරාජා මහතාට නාදුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් අද (ඔක්තෝම්බර් 08) මහ මඟදී පහරදී ඇතැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ...

Latest news

- Advertisement -spot_img