Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, April 3, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18428 POSTS
1 COMMENTS
News
නාගරික මන්ත්‍රිගේ ගෙට මුල්ගල තියෙන කොට නගරසභා ගිනිනිවන රථවලින් ආරක්ෂාව?
fgamage
-
2014 October 8
මීගමුව මහනගර සභාවේ සිටින ප්‍රබල නාගාරික මන්ත්‍රිවරයෙකු කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන සිය නව නිවහන සදහා මුල්ගල තැබු අවස්ථාවේ මීගමුව මහනගර සභාවේ ගිනි නිවන රථයක්ද එහි...
News
ඌව දිනවා දීමට ගිය මීගමුව නගර සභා වාහනයේ කුලිය කීයද ?
fgamage
-
2014 October 7
පසුගියදා නිමාවූ ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා සන්ධානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ප.සභා ඇමති නිමල් ලාන්සා මහතාට පැවරී තිබුණේ පස්සර , ඌව පරණගම ආසන...
Stories
නගර සභාවේ බේබදු රියදුරා ඩෙංගුවලට දුම්ගහන වාහනය හප්පලා?
fgamage
-
2014 October 7
මීගමුව මහනගර සභා සුළු සේවක බල ඇනිය යනු එහෙම පිටින්ම දේශපාලන හෙංචයියන්ය.ඉනුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු ලංසා පවුලේ මෙහෙකරුවන් බහුතරයකි. ඊට හේතුව වන්නේ නාගරික මන්ත්‍රි දයාන්...
Articles
”ඩෙංගු positive වුණා කියල රෝහලට ගේන්න එපා” .මීගමුව රෝහලේ වෛද්‍යවරයෙක් ?
fgamage
-
2014 October 7
කලක පටන් මීගමුව රෝහලේ උණ වාට්ටු දිනපතා පිරි ඉතිරි යමින් තිබේ.මේ නිසාම එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වලටද ඉස්පාසුවක් නැත. ඩෙංගු positive විම නිසා මීගමුව...
Negombo Heritage
හජ් සැමරුම් මීගමුවේදී
fgamage
-
2014 October 5
අද මුස්ලිම් බැතිමතුන්ගේ විශේෂ උත්සව දිනයකි. ‘හජ්‘ උත්සවය සැමරීම අද මුස්ලිම දේවස්ථාන වලදී සිදුකරන ලදී. මෙම ඡායා වලින් දැක්වෙන්නේ මීගමුව අහමදියා මුස්ලිම් ජමාත් පල්ලියේ...
Editor's Choice
මෝටර් සයිකල් “ඩොනල්ඩ්“..
fgamage
-
2014 October 5
පහත පළවන අපුරු සටහන අප උපුටා ගන්නේ විවිධ කුලසතා රැසක් එක් ජිවිත කාලයක් තුල ලැබිමට මෙන්ම ඒවායෙන් රැසක් කල් යල් බලා ප්‍රයෝජනයට ගන්නටද තරම්...
Stories
මීගමුවේ ආරක්ෂාව අනතුරේ.?
fgamage
-
2014 October 5
මීගමුව නගරයේ ආරක්ෂාව දිනෙන් දිනම අර්බුදයට යමින් තිබේ.මේ වසරේ පෙබරවාරි 22 වනදායින් ඇරඹි නගරයේ මිටර් 200 ක තරම් දුර ප්‍රමාණයක් තුල පිහිටා ඇති ස්වර්ණාභරණ...
Articles
ජයලලිතාට එහෙම වුනත් ලංසලාට ලංකාවේදි එහෙම වෙන්නේ නෑ?
fgamage
-
2014 October 5
''මේ තීන්දුව කාගේත් ඇස් ඇරුණු තීන්දුවක්. නිලය බලය පාවිච්චි කරලා අයුතු ලෙස ධනය රැස්කිරීමයි ඇයට තිබුණු චෝදනාව. අපේ රටේ පේනතෙක් මානෙක එහෙම තීන්දුවක් එයි...
Editor's Choice
අපූරු කුඩ විප්ලවයේ පින්තූර කතා
fgamage
-
2014 October 5
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් සාධාරණ මැතිවරණයක් ඉල්ලා සාමාකාමී විරෝධතාවයක නියලී සිටින හොංකොං පුරවැසියන්ගේ විරෝධතාවය හයවෙනි දිනයත් සමරනු ලැබුවා. මෙම විරෝධතාවය සාමකාමී මෙන්ම ඉතා දැකුම්කළු ,...
Editor's Choice
දුර්ගා මාතාවටත් මොබයිල් ඇප් එකක්
fgamage
-
2014 October 5
පසුගිය දිනවලදී ඉන්දියාවේ හින්දු බැතිමතුන් ඔවුන්ගේ ආගමික පිළිගැනීමක් වන ‘දුර්ගා මාතාව ‘පිදීමේ මහා මංගල්ලය සැමරූහ. ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල හා බැංගලෝරයේද විශාල වශයෙන් ජනයා...
1
...
1,516
1,517
1,518
...
1,843
Page 1,517 of 1,843
Latest news
පාස්කු සමයේ කුළු බඩු අලවියේ අඩුවක් ?
2026 April 3
මැදපෙරදිග කුරුසපත් ජේසු සමඟ පැයක් ..
2026 April 3
මීගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රා පාස්කුවට ගොඩට ඇවිත් …
2026 April 3
ලංසලා තාමත් නීතියට උඩින්ද? හීන්කෙන්දලාගෙන් නගරයේ පාලනය ගිලිහිලාද ?
2026 April 3
ඇලෝයි පියතුමාගේ දේහය සමග,එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරමට අපගේ විරෝධය
2026 April 3
- Advertisement -