Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, April 3, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18428 POSTS
1 COMMENTS
Articles
On the Spot , Now stop ??
fgamage
-
2014 October 1
මීගමුව නගරය මැද තිබෙන ඔරලෝසු කණුව වටා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සේවාවයි. එම ආයතනය ඒ සඳහා නඩත්තු මුදලක් ද නගර සභාවට ගෙවනු...
Citizen Page
2014 සාහිත්‍යඅභිනන්නද උළෙල
fgamage
-
2014 October 1
2014 සාහිත්‍යඅභිනන්දන උළෙල මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර පවත්වන ලදී. මෙම සාහිත්‍ය උත්සවය සඳහා කලාකරුවන් හා අධ්‍යපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය ශිෂයාවන්...
Stories
කුණු ප්‍රතිචක්‍රීකරණය ගැන ඉගෙන ගන්ඩ මැලේසියා ගිය නා.මන්ත්‍රීන්ට නොපෙනන වෙරළේ කුණු කන්ද ?
fgamage
-
2014 September 30
සැප්තැම්බර් 28 වනදා මීගමුව පළඟතුරේ වෙරළේදී ශ්‍රමදානයක් මගින් මුහුදු වෙරළේ ගොඩගසා තිබූ විශාල කුණු කන්දක් පිරිසිදු කිරීමට ඒ ප්‍රෙද්ශයේ...
Stories
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් දුටුගැමුණු විද්‍යාලයට අරමුදලක්
fgamage
-
2014 September 30
සමස්ත ලංකා පාසල් අයෝමය පුරුෂයා තේරීමේ ශූරතාවය 2වන ස්ථානය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු විද්‍යාලයේ ශිෂ්‍යෙයෙකු විසින් දිනාගෙන තිබේ. අසංක මිතුන් ලක්ෂිත නම් එම සිසුවාට පදක්කම් පිරිනැමීමේ...
News
පොලිසියේ මැදිහත්විමෙන් වෙබ් වැඩමුළුව අවලංගුයි.?
fgamage
-
2014 September 28
මීගමුව කුඩාපාඩුව ‘රානි බීච් රිසෝට්' හි පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙදින වැඩමුළුවක් මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින්ගේ මැදිහත්විම හේතුවෙන් අවංලගු කරන්නට...
Citizen Page
කොච්චකඩේ පාලමේ පදිකයින්ගේ තීරුව හදන්නේ කවදාද ?
fgamage
-
2014 September 27
කොච්චිකඩේ නගරය පසුකර තෝ්ප්පුව දෙසට හැරෙන විට හමුවන කෝච්චිකඩෙ පාලමේ දෙපස ඇති පදිකයින් සදහා තිබූ මංතීරුව දැනට මාසයකට ඉහතදී වසා දමා ඇත්තේ නඩත්තු...
Stories
‘වයඹ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල මිලියන 400 ක බදු මුදලක් එකතු කරන්න තියනවා’
fgamage
-
2014 September 26
වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ 2014.09.23 වයඹ පළාත්සභාවේ පැවති වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ...
News
ඡන්දයට රු.කෝටි ගණනින් බඩු බෙදු ඇමති ලංසා පස්සරදි මාට්ටු..?
fgamage
-
2014 September 25
බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා යනු බඩු ඉස්සරකරගෙන දේශපාලනයේ නියැලෙන්නෙකි. මේ නිසාම ඔහු සිතන්නේ හැකිතාක් අතදිගහැර බඩු නොමිලේ බෙදාදිම මගින් ජනතාව ගොනාට අන්දවා ඡන්දය...
News
සමාව ඉල්ලන්න පැමිණි අයෙකුට කම්කරුවෝ පහර දෙති.පොලිසිය නිහඬයි?.
fgamage
-
2014 September 24
සෞඛ්‍ය කම්කරුවන් දෙදෙනෙකු පහර දිම හේතුවෙන් අධිකරණයෙන් ඇප ලැබු කුරණ ප්‍රදේශයේ නිවැසියෙකු පසුව මීගමුව මහනගර සභාව වෙත පැමිණ තිබුනේ ඒ වන විටත් මේ පහර...
Stories
කම්කරුවන්ට පහරදිමට එරෙහිව මීගමු නගර සභාවේ විරෝධතා..
fgamage
-
2014 September 23
ඩෙංගු කීටයන් පරික්ෂාවට ගොස් සිටි කම්කරුවන් දෙදෙනෙකුට ගේහිමියා විසින් පහරදිමට එරෙහිව අද දිනයේ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍යකම්කරුවන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මේ සියල්ලෝම එකාවන්ව...
1
...
1,518
1,519
1,520
...
1,843
Page 1,519 of 1,843
Latest news
පාස්කු සමයේ කුළු බඩු අලවියේ අඩුවක් ?
2026 April 3
මැදපෙරදිග කුරුසපත් ජේසු සමඟ පැයක් ..
2026 April 3
මීගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රා පාස්කුවට ගොඩට ඇවිත් …
2026 April 3
ලංසලා තාමත් නීතියට උඩින්ද? හීන්කෙන්දලාගෙන් නගරයේ පාලනය ගිලිහිලාද ?
2026 April 3
ඇලෝයි පියතුමාගේ දේහය සමග,එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරමට අපගේ විරෝධය
2026 April 3
- Advertisement -