Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, April 2, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18421 POSTS
1 COMMENTS
Stories
”අපි වැඩමුළු පවත්වනවා පුළුවන්නම් නවත්තපල්ලා”මාධ්‍ය සංවිධාන රජයට අභියෝග කරති.
fgamage
-
2014 July 31
පසුගිය මාස කිපය තුල මාධ්‍යකරුවන් වෙනුවෙන් සංවිධානය කෙරුණ විවිධ වැඩමුළු වලට බාධා එල්ල කරමින් රජය ගෙන ගිය මැර පිළිවෙතට විරෝධය පළකරමින් මාධ්‍ය නිදහස සදහා...
Citizen Page
තරුණ හින්දු සංගමය 80 වසරක් සමරයි
fgamage
-
2014 July 30
මීගමුව තරුණ හින්දු සංගමයේ 80 වන සංවත්සරය පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර එම අවස්ථාව වෙනුවෙන් විශේෂ මුද්දරයක්...
Articles
දින පැන්නත් , නොකඩවා ප්‍රදර්ශනය වන ඩිජිටල් බැනර්?
fgamage
-
2014 July 30
නගරයේ පාරවල් වල මෙන්ම නගරවල ප්‍රධාන හා ජනප්‍රිය ස්ථාන වල ඩිජිටල් බැනර් එල්ලා ඇති අන්දම අපට නතර හුරුපුරුදු දසුනකි. මේවායින් සමහර විට දෙන පණිවිඩයේ...
Stories
රාමලාන් සැමරුම්
fgamage
-
2014 July 29
මුස්ලිම් ජාතිකයින් විසින් මාසයක් පුරා අල්ලා දෙවියන් වෙනුවෙන් පැවැත්වූ උපවාසය අවසන් කර රාමසාන් උදාව සැමරීම අද අලුයම සිදුකෙරිණි. ඒ වෙනුවෙන් මීගමුවේ මුස්ලිම් දේවස්ථාන කීපයක...
News
ජේයරාජ් වෙනුවෙන් වෙබ් අඩවියක් ….
fgamage
-
2014 July 29
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් ඔහුගේ පවුලේ අය විසින් ආරම්භ කර ඇත. වැඩි විස්තර ...... http://commemoratejeyaraj.blogspot.com/
Stories
ලක්ෂ දෙකාමාරකට මිණියක් මරපු කල්ලියක්..?
fgamage
-
2014 July 29
ජාඇල නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට කුඩා යතුරුපැදියක යමින් සිටි වැඩිහිටි ව්‍යාපාරික යුවළක් පසුපස යතුරුපැදිවලින් පන්නාගෙන පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් 4 දෙනකු දෙනෝදාහක් දෙනා...
Stories
රිචඩ් මානමුදලිගේ තත්වය යහපත් අතට ….
fgamage
-
2014 July 29
පසුගිය දිනක රිය අනතුරකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය නළු රිචඩ් මානමුදලිගේ තත්වය දැන් යහපත් අතට පත්ව ඇතැයි...
Stories
දිවුලපිටියේදි පොලිසිය තරුණයෙකු ඝාතනය කළ හැටි..
fgamage
-
2014 July 28
ජුනි මස 23 වන දින දිවුලපිටිය පොලිසියේ නරුම පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් මිය ගිය කැලුම් සුභසිංහගේ අවාසනාවන්ත සමුගැනීමයි. මෙම ඝාතනය ගැන පොලීසියේ අර්ථකථනය වන්නේ තමන්...
Stories
මරුටියෙන් බත් පැකට් ගන්න ආ ඩිජිටල් හොරා …
fgamage
-
2014 July 26
පසුගිය දිනක කටුනායක ප්‍රදේශයේ හෝටලයක් වෙත මරුටි මෝටර් රථයකින් පැමිණි ඉතා වැදගත් ලෙස ඇද පැළද සිටි තරුණයෙකු කෑම පාර්සල 17 ක් ඇනවුම්කර තිබුණි.ඒවා ඇසුරුම්වල...
News
රිචඩ් මානමුදලි අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ….
fgamage
-
2014 July 26
අද දහවල් සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් ජනප්‍රිය වේදිකා හා රුපවාහිනි නළු රිචඩ් මානමුදලි මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...
1
...
1,533
1,534
1,535
...
1,843
Page 1,534 of 1,843
Latest news
වැල්ලට වාහන දැමිම තහනම් !මේ තහනම කැඩුවේ කාගේ හයියෙන්ද?
2026 April 2
ඡන්දයෙන් පසු මාලිමාව…?
2026 April 2
සහල් වැඩි මිළට විකුණූ කඩ හිමියෙකුට වැඩ වරදි
2026 April 2
ඉරානයේ විදේශ අමාත්‍ය අරග්චි යුද්ධාවසානය සඳහා කොන්දේසි ඉදිරිපත්කරයි!
2026 April 1
රෝද තුනෙන් රේස් ගිය වැලිවේරියෙ දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට !
2026 April 1
- Advertisement -