Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 29, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18634 POSTS
1 COMMENTS
Citizen Page
රේල් පාරේ පයින් යන්නම එපා !
fgamage
-
2024 December 8
( 7.00 am ) පසුගිය දිනෙක යාගොඩ අසලදී ඔඩීසි දුම් රියට හැපුනු ලමයා...දෙමව්පියෝ දන්නෙ නෑ කොහොමද හැපුනෙ කියලාවත්.ගමේ අය කියන කතා අතර ඔවුන් අතරමං...
News
වාද විවාද මැද , ඇමතිලත් මැදිහත් වෙච්ච මීගමුවේ නත්තල් පොලට වෙච්ච දේ ?
fgamage
-
2024 December 7
වෙනදා නත්තල් කිට්ටු කරලා මීගමුව නගරයේ පාරවල් වල හැම තැනම වාහන වලට යනවා තියා මිනිස්සුන්ට පයින් ඇවිද ගෙන යන්නවත් බැරි විදිහට තමයි නත්තල් කඩ...
Citizen Page
පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී මව්බිම රිදියෙන් සැරසූ සකුන්ත පසරට උණුසුම් පිළිගැනිමක් !
fgamage
-
2024 December 6
දකුණු අප්‍රිකාවේ පැවති 2024 පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී මව්බිම රිදියෙන් සැරසූ සකුන්ත පඹසර දරුවා 05/12/2024 අද දින සිය කණ්ඩායමත් සමග මව්බිමට පය තැබීමෙන් පසු සිය...
informations
පොඩි මාළු මිළ පහලට !සූඩයා රු 250යි!සාලයා රු350යි!
fgamage
-
2024 December 6
පසුගිය සතියේ ඉහල ගොස් තිබු මාළු මිළ දැන් තරමක් දුරට පහල යමින් තිබේ.මේ අනුව විශේෂයෙන්ම පොඩි මාළුන්ගේ මිළ පෙරට සාපේක්ෂව පහල ගොස් ඇති බව...
Citizen Page
මිගමු මහනගර සභාවේ හිටපු ලේකම්වරයෙකු වන ඩොනේටස් මහතා අභාවප්‍රාප්තවෙයි!
fgamage
-
2024 December 5
මීගමුව මහ නගරසභාවේ හිටපු කීර්තිමත් ලේකම්වරයෙකු වු පළඟතුරේ මඩම පාර විසූ D.A ලැඩ්රික් ඩොනේටස් මයා අභාවප්‍රාප්ත වී ඇත. ඩොනේටස් මහතා කලක් මිගමුව බදු ගෙවන්නන්ගේ සංගමයේ...
Stories
මෙවර නත්තලට මීගමුවේ පාරවල් සරසන්නේ වෙළඳ සංගම් වලින්ද ?? ..
fgamage
-
2024 December 5
( 4.00 pm ) සෑම වසරකම පාහේ මෙවරද එළැඹෙන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් මීගමුව නගරයේ ප්‍රධාන මාර්ග විදුලි බුබුළු වලින් ආලෝකමත් කර අලංකාර...
Art & Culture
මෝහන්ලාල් – මම්මුටි – ෆහාද් ෆාසිල් ශ්‍රී ලංකාවේ!!!
fgamage
-
2024 December 5
ජනප්‍රිය සිනමා තරු රැසක් සමඟින්, මලයලාම් සිනමාවෙන් බිහි වීමට නියමිත දැවැන්තම සිනමා නිර්මාණයක රූගත කිරීම් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේදී සිදු වුනා. මෝහන්ලාල්, මම්මුටි, කුන්චාකෝ බොබන්...
Stories
සිනමා දැක්ම මිගමුවේදි
fgamage
-
2024 December 5
"ඒත් අපි ඇවිද යමු" දෙදින වැඩසටහන් මාලාවේ….සිනමා දැක්ම - දෙසැම්බර් 07/08- මීගමුවේදි..
News
මිගමුවේ “නත්තල් රථගාල” තැබෑරුම් වත්තට !
fgamage
-
2024 December 5
(11.30 am ) එළඹෙන නත්තල් හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදි පිළි හා වෙනත් බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ත් වෙනත් කටයුතු සඳහාත් මීගමුව නගරයට...
Citizen Page
නත්තල කඩ ටෙන්ඩරය කප්පම්කාරයන්ට අහිමිවෙයි ! පාලනය කොමසාරිස් යටතට !
fgamage
-
2024 December 5
( 10.30am ) වෙනස සැපදැයි ඇතැමුන් අසන්නට පටන් ගෙන තිබුණි.රටේ සමස්තය කෙසේ වෙතත් මිගමුව තුල නම් දැවැන්ත වෙනසකට මංපෙත් විවර වි ඇති සැටියකි. වෙනදා මෙන්...
1
...
153
154
155
...
1,864
Page 154 of 1,864
Latest news
දළුපත, බන්ධනාගාර පරිශ්‍රයේ පොසොන් සිරි අසිරිය . …..
2026 June 28
ආසියානු සහ පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව , මීගමුවේදී ඇරඹෙයි
2026 June 27
හිරගෙදරදීත් කුසලාන දිනපු පාපන්දු ලෝකයේ සිනහවේ මැජික්කරු, රොනල්ඩීනියෝගේ කතාව
2026 June 25
මාරාන්තික ඩෙංගු අවධානම ගැන මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ජනතාවට ආයාචනයක්. …
2026 June 25
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්
2026 June 25
- Advertisement -