Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, April 2, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18418 POSTS
1 COMMENTS
News
මීගමුවේ ප්‍රසිද්ධ වෛද්‍ය රසායනාගාරත් වැරදි වාර්ථා නිකුත් කරලා?
fgamage
-
2014 June 24
නිවරදි රෝග නිශ්චය සදහා තිරාණාත්මක කොටසක් ඉටුකරනු ලබන්නේ වෛද්‍ය රසායනාගාර වාර්ථා විසිනි.වෛද්‍යවරුන් අදාල රෝගියාගේ රෝගි තත්වය සහ ඒ සදහා ලබාදිය යුතු බෙහෙත් නියම කරනු...
Articles
මීගමුවේ වෛද්‍ය රසායනාගාර මාෆියාව ?????
fgamage
-
2014 June 24
මීගමුව ප්‍රදේශයට සේවය සපයන්නට දිවයිනේ නමක් දිනාගත් වෛද්‍ය රසායනාගාර රුසක් ඇත. ඒ අතර ආසිරි රසායනාගාරය, ඩර්ඩන්ස් රසායනාගාරය, හේමාස් රසායනාගාරය, ප්‍රධාන වන අතර එම ප්‍රධාන...
News
ස්මාර්ට් ෂර්ට් ෆැක්ටරියේ හදිසි ගින්නක් -සේවිකාවන් ඉවත්කරයි
fgamage
-
2014 June 24
අද උදෑසන කටුනායක වෙළද කලාපයේ පිහිටා ඇති ස්මාර්ට් ෂර්ට් ආයතනයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ එහි සෝදන අංශයේ වන අතර එම...
News
වෙන්නප්පුවේදී පැරදෙන්නට බියවූ ‘ඩී.එස් ‘ එක හමුදාවද ක්‍රීඩාපිටියට ගෙන්වා ගනියි.?
fgamage
-
2014 June 24
දැනට සතියකට පමණ පෙරදී වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණ 17න් පහල අංශයේ හොකී ක්‍රීඩා තරගයකදී ජෝශප්වාස් විද්‍යාලීය කණ්ඩායමට සිදුවී ඇති අසාධාරණයක් සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයට...
Citizen Page
මන්දගාමී ලුණුවිල පාලම වයඹ මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ගේ නිරීක්ෂණයට
fgamage
-
2014 June 22
වර්ෂ 3 කට අධික කාලයක් වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන සහ සිරිගම්පල ඇතුළ ප්‍රදේශ රැසක දහස් ගණනක් වූ ජනතාව පීඩාවට පත් කරමින් සිදුවන්නාවූ ලුණුවිල පාලමේ ඉදිකිරීම්...
News
ධීවර ක්‍රියාකාරින් පසුපස රහස් පොලිසිය
fgamage
-
2014 June 22
ඉන්ධන සහනාධාරය ඉල්ලා අරගලයක යෙදුන ධිවර ක්‍රියාකාරි නායකයන් පසුපස නිරන්තරයෙන්ම රහස් පොලිසිය ලුහුබදින බව එහි ක්‍රියාකාරිකයෙකු මිපුරට පැවසිය. මේ නිසා තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ජිවිතයේ කටයුතු...
News
ධීවරයන් එපා කියන විකල්ප සහනාධාරවලට ආණ්ඩුව දැනටමත් කෝටි 15 ක් වැය කරලා?
fgamage
-
2014 June 20
උද්ඝෝෂණයේ යෙදුන ධීවරයෝ එකහෙළා පවසා සිටියේ තමන් හට අවැසි වන්නේ විකල්ප සහනාධාර වශයෙන් රජය තමන්ට බලහත්කාරයෙන් දෙන්නට යන දැල් ආම්පන්න නොව ඉහල දැමු තෙල්...
Stories
ආණ්ඩුව පොරොන්දු කඩකළොත් මීළඟ උපවාසය කරන්නේ අපි – ජයන්ත පියතුමා
fgamage
-
2014 June 19
ජනපති විසින් කාර්දිනල් තුමා මගින් මීගමුවේ ධිවරයන් වෙත ලබාදුන් පොරොන්දුව රජය කඩකරනු ලබන්නේ නම් මීළඟ මරාන්තික උපවාසයට වාඩිවෙන්නේ මීගමුවේ ගරු පියවරුන් යැයි කොච්චිකඩේ පල්ලන්සේන...
News
උපවාසකරුවන් හමුවිමට කාර්දිනල් හිමි නොපැමිණේ ?උපවාසය අවසන් කරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලිමක්
fgamage
-
2014 June 19
කාර්දිනල් හිමි පැමිණෙන තුරු උපවාසය අත්නොහරින්නට ගත් තින්දුව යළිත් වරක් වෙනස් කරන්නට යැයි අරගලය භූමියට මේ මොහොතේ යළිත් පැමිණ ඇති මීගමුවේ කතෝලික පියතුමන්ලා...
Stories
මීගමුව නාගරික කොමසාරිස්ගේ ඉල්ලිම පොලිස් අධිකාරි ඉවත දමලා?
fgamage
-
2014 June 19
මීගමුව මහනගර සභා භුමිය දැන් අරගලය භුමියක් සේ ක්‍රියාත්මක 4 වන දිනයයි.දහසකට අධික ධිවර ක්‍රියාකාරින් පිරිසක් දිවා රැයේ මෙහි රැදි සිටි. මේ හේතුවෙන් නගර සභාවට...
1
...
1,544
1,545
1,546
...
1,842
Page 1,545 of 1,842
Latest news
ඉරානයේ විදේශ අමාත්‍ය අරග්චි යුද්ධාවසානය සඳහා කොන්දේසි ඉදිරිපත්කරයි!
2026 April 1
රෝද තුනෙන් රේස් ගිය වැලිවේරියෙ දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට !
2026 April 1
ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 04 දෙනකුට මීගමුව මහාධිකරණයෙන් ඇප . ..
2026 April 1
තලාහේන පේරුව ,මීගමුව යාකරන මංකුලිය පාලම
2026 April 1
රු ලක්ෂ 1600 ක් අපතේ යැවු කාමච්චෝඩේ පොළ ගැන මාලිමා පාලනයත් නිහඬද?
2026 April 1
- Advertisement -