spot_img
spot_img
spot_img
spot_img
Wednesday, April 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18418 POSTS
1 COMMENTS

මීගමුවේ වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන වල ප්‍රමිතිය.?

රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන ස්ථාන දැන් අඩියෙන් අඩියට බිහිවෙමින් පවතියි. නමුත් මේ ස්ථාන වල ප්‍රමිතිය පිලිබදව විවිධාකාරයේ ප්‍රශ්ණ මතුවෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මූලිකව...

වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාවේ සංවර්ධන පැලැස්තර ?

මේ ලඟදී දිනක වෙන්නප්පුව නගරයේ ප්‍රධාන පාරක් සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන් පිරිසක් ගොස් ප්‍රාෙද්ශීය සභාපතිවරයාට ඉල්ලීමක් කර තිබුණේ අවුරුදු  20කින්පමණ පිළිසකර කර නැති තම මාවත සාදා...

ඉස්සර මෙතන බස් හෝල්ට් එකක් තිබුණා ? දැන් එතන වතුර වලක්

කොළඹ -හලාවත පාරේ සිට පැමිණ කොප්පරා හන්දියෙන් මීගමුව බස්නැවතුමට හරවා බසය නවත්වන තැන බස් හෝල්ට් එකක් තිබුණි. දැනට අවුරුද්දක පමණ කාලයක සිට එම බස්...

ඔහු මැරුණා නොවෙයි ..මැරුවා……

'මම, මගේ පුතා ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා, මොකද ඔහු නිකම්ම මිය ගියේ නැහැ. මේ ලංකාවේ, කම්කරුවන් ගේ අයිතිවාසි කමක් වෙනුවෙනුයි පුතා ජීවිතය බිළි...

මහ දවල් නිවස මංකොල්ලකද්දි , හොරු අතටම අසුවෙයි

අද  (ජුනි 03) පෙරවරු 11ට පමණ මීගමුව -පරණ හලාවත පාරේ පිහිටි නිවසකට පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ මංකොල්ලකමින් සිටියදී  නිවසියන් හට අතටම හසුවී තිබේ. එම...

හමුදා පාලනයට යටවූ සයිබර් අවකාශය ?

මැයි 20 වනදා සිට තායිලන්තයේ හමුදා ජනරාල්වරයා විසින් එරට තුළ හමුදා පාලනයක් ප්‍රකාශයට පත්කළේය.  එතැන් සිට  එරට මාධ්‍යට  හමුදා පාලනයේ  වැරදි  පිළිබඳව කිසිවක්  ලියන්නට...

ඊළඟ මංකොල්ලය බැංකුවක් වූවහොත් ?

මෑතකදී  මීගමුව පොලීසියේ  සුළු පැමිණිලි අංශය පෙර තිබූ ස්ථානයෙන් වෙනස් කොට පොලීස් කාර්යාලයේම වෙනත්  තැනකට ස්ථානගත කොට තිබේ. එසේ මාරුකර ඇත්තේ අපරාධ අංශය තිබු...

භාෂා උරුමය

විකල්ප කථාකාවතක් සඳහා වු සංවිධානය  විසින් සංවිධානය කරන ලද' භාෂා උරුමය'  පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡාවක් ජුනි 01 වනදා මීගමුවේදී පැවත්විණි. එම අවස්ථාවට විකල්ප කථාකාවතක් සඳහා...

මීගමුවේ අසුචි ප්‍රශ්ණය විසදන්න පාලකයෝ මාස 2 ක් කල් ඉල්ලති.

මීගමුව නගරයේ මළඅපවහන බැහැර කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් නොමැතිව දැන් වසරකටත් වැඩිය. ඒ කුරණ මළඅපවහන පද්ධතිය ක්‍රියාවිරහිත විම හේතුවෙනි. මේ සමබන්ධයෙන් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි...

කැසිනෝ එපා !

පසුගියදා කොටුගොඩ ගම්ාසීන් සහ කතෝලික පියතුමන්ලා එක්ව කොටුගොඩදී  විරෝධතා පා ගමනක් පවත්වා තිබුණේ  කැසිනෝ ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවන් හෙලාදකිමිනි. ඒ ප්‍රදේශයේ පවත්වාගෙන යන කැසිනෝ ...

Latest news

- Advertisement -spot_img