Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 30, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18410 POSTS
1 COMMENTS
Citizen Page
ශාන්ත ජෝශප් වීදියේදී 15 වන වරටත් පැවැත්වූ සිසිල් පැන් දන්සල
fgamage
-
2014 May 20
වෙසක් උත්සවය නිමිත්තෙන් දයාපාල මහතා සහ පවුලේ දරු පිරිස එක්ව 15 වෙනි වරට සංවිධානය කළ සිසිල්පැන් දන්සැල ශා.ජෝශප් වීදියේ මල්වත්ත පල්ලිය ඉදිරිපිටදී පැවැත්වූණි.
informations
‘12 years A slave‘ චිත්‍රපට දර්ශනය සහ දේශනය
fgamage
-
2014 May 20
Editor's Choice
මීගමුව රෝහලේ දී මාධ්‍යවේදීයෙකුට බාධා
fgamage
-
2014 May 20
කටාන විජය සමරුගම සිදුවී ඇති මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති. මෙම සිදුවීම පිළිබඳව වාර්තා කිරීමට ගොස් සිටි සිටි මාධ්‍යෙව්දීන්...
News
කටානේ නිවසකට පහරදුන් මැරයින් වෙඩිවැදී රෝහලේ
fgamage
-
2014 May 19
ඊයේ (18) රාත්‍රී 8.20ට පමණ කටාන විජය සමරුගම ප්‍රෙද්ශයේ නිවසකට ඇතුළු වී ඇති 30 කට ආසන්න පිරිසක් එම නිවසේ සිටි මව, පුුතු, හා ලේලිය...
Editor's Choice
විරල චිත්‍රපට 80 000ක් අන්තර් ජාලයට
fgamage
-
2014 May 18
‘බ්‍රිටිෂ් පැතේ‘ මාධ්‍ය ආයතනය විසින් ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රවෘත්ති වාර්තා පට 80 000කට වඩා වැඩි ගණනක් යූ ටියුබ් වෙත ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වීඩීයෝ...
Stories
ලංසා සහ ප්‍රසන්න බෑ කියයි ?ඇන්ටනි ජයවීර අනාථයි?
fgamage
-
2014 May 17
බස්නාහිර පළාත් මහඇමති පසුගිය පළාත් සභා මැතිවරණයේදි මීගමුව ප්‍රදේශයේ මනාප බලාපොරොත්තුවෙන් ලක්ෂ 38 ක් මීගමුවේ නගර සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි බව දන්වා ඇත....
News
ගෝඨාගේ නියෝග ඇල රක්ෂිතයේ අනවසර ඉදිකිරිමට අදාල නැද්ද ?
fgamage
-
2014 May 17
හැමිල්ටන් ඇල ව්‍යාපෘති සංවර්ධන ව්‍යපෘතිය අයත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් හැමිල්ටන් ඇල රක්ෂිතයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරිමක් කඩා ඉවත් කරන ලෙස ඉල්ලමින් එවන ලද...
Articles
පුංචි රෝමය චිකාගෝවක් කලේ කව්ද ?
fgamage
-
2014 May 17
මීගමුවේ හංදියක් ගානේ පල්ලි සහ දේව පිළිම තිබුනද අද රටේ පාතාල මෙහෙයුම් ඇතුළු මංකොල්ලකෑම් රැසක් සිදුවෙමින් ඇති නගරය බවට පත්ව තිබේ. පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ...
Citizen Page
අධිවේගයේදී – අධික වේගයෙන් ගිය ට්‍රක් රථය
fgamage
-
2014 May 16
පසුගිය දිනක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පුද්ගලික බසයකින් ගමන් කිරිමේදී කාගේත් කතා බහට ලක්වූ සිදුවීමක් විය. මෙම ට්‍රක් රථය ගමන් කළ වේගයත් එහි ...
News
කටාන ප්‍රා.සභාවට කුණු දාන්ඩ තැනක් නැතිලු ?
fgamage
-
2014 May 16
දැනට මාසයක පමණ කාලසීමාවක් තුළ කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ වල කුණු එකතු කිරීම නවතා තිබේ. ප්‍රදේශයේ කුණු එකතුවී ඇති ස්ථාන වල අධික ලෙස ...
1
...
1,555
1,556
1,557
...
1,841
Page 1,556 of 1,841
Latest news
තෙල් හිඟයට පිළියමක් ලෙස ඊජිප්තුවට රාත්‍රී 9 සිට ඇඳිරි නීතිය
2026 March 30
කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නඩු තීන්දුව 04 වෙනි වරටත් කල් යයි. …
2026 March 30
මැලේසියානු Batik Air අද සිට කොළඹ ගමන් අරඹයි
2026 March 30
කලුකඩ මුදලාලිගේ සහල් මාෆියාව
2026 March 30
කාමච්චොඩේ පොළ භුමියේ ගල් කඩපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මකද?
2026 March 30
- Advertisement -