spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18395 POSTS
1 COMMENTS

ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලනයත් ටැක්සිකාරයන්ට..?

පච්චයක් කෙටු කත පිළිබදව බුද්ධාලම්භන ප්‍රිතිය ඉහවහා ගිය ටැක්සිකාරයන් පිරිසක් නිසා දැන් රටම අපකිර්තියට පත්ව තත්වයක් මතුව තිබෙනවා පමණක් නොව මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආර්ථික...

බුරුම හමුදාව යටතේ දීර්ඝ කාලයක් හිරබත් කෑ මාධ්‍යවේදියා සමුගනියි

බුරුම ජාතික ජේ්්‍යෂ්ඨ මාධ්‍යෙව්දීයෙකු සහ බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට සටන්කළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ' යූ වින් ටින්'  අප්‍රේල්  21 වනදා ජීවිතයෙන් සමුගත්තේය. ඔහු මිය යන විට...

මීගමුව හොරුන්ගේ පාරාදිසයක්..?ඇමතිගේ බාර් එකත් කඩලා..??

මීගමුව දිනෙන් දිනම හොරුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබේ.කෝටි ගණනක මංකොල්ලයක් සිදුකළ ස්ථානයට මිටර් 50 ක දුරින් පිහිටි රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අයත් රටබීම හලක් 2014 අප්‍රේල්...

මැලේසියන් ගුවන් යානයක් තුල මංකොල්ලකාරයෙක් ?

පැරිසියේ උමන් දුම්රිය ලෝකයේ වැඩියෙන්ම පික්පොකට් කාරියන් ඉන්නා තැන විය හැක. මේ නිසාම විශේෂ ආරක්ෂිත වැඩසටහන් ගණනාවක් මේ වෙනුවෙන් ක්‍රියාත්මකය. දුම්රිය නැවතුම් පලවල් වල සිට මෙසේ...

මීගමුවේ ශකිලාට එංගලන්තයෙන් සම්මානයක් …

මීගමුවේ ඒත්තුකාලේ පදිංචි සකිලා පෙරේරා මහත්මියට  එංගලන්තයේ පැවැති කේක් ප්‍රදර්ශනයකදි සම්මාන දෙකක් පිරිනමා ඇත.  ඒ කේක් අයිසින් සදහා සහ බිස්කට්  සැරසිලි අංශයෙනි. 2005 වසරේ සිට...

සංචාරක කතට ලිංගික බලපෑම් කරන්න හැදු මීගමුව බන්ධනාගාර නිළධාරියා කව්ද?

තම අත් බාහුවේ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ. ඇයට සිදු වූ...

රන්අභරණ සැලට පැමිණ සිටි පාරිහෝගිකයන් අතරේත් කොල්ලකරුවන්?

පසුගිය 17 වෙනිදා මීගමුවේ පුෂ්පා රන්අභරණ වෙළඳ සැලට කඩා වැදුනු මංකොල්ල කරුවන් පිළිබද පරික්ෂණ මේ දිනවල පුළුල් වෙමින් ඇතැයි පැවසේ . මේ අතර එදින වෙළඳ...

මංකොල්ලයක් වුනොත් පොලිසිය එන්න කොච්චර වෙලාවක් යයිද?

මංකොල්ලයක් සිදුවුනොත් පොලිසියට එම ස්ථානයට පැමිණිම සදහා කොයිතරම් වේලාවක් යන්නේදැයි විමසා සිටියේ මීගමුව මහජනබැංකුවේ කළමණාකරුය.මෙයට පිළිතුරු දුන් උසස් පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ විනාඩි 5...

මීගමුව චිකාගෝවක් ?මහදවල් නගරය මැද ගැබ්ගත් එළදෙනක් උස්සලා…

ඇමැති නිමල් ලංසා මීගමුව චිකාගෝවටත් එහා යැයි කිවේ පසුගිය සතියේදිය.මීගමුව නගරය මධ්‍යයේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල ගැටගසා තිබු ගැබ්බර වැස්සියක් අප්‍රේල් 15 වනදා සවස...

සීදුව පොලිසියේ WISE branch කොස්තාපල් කසිප්පු ජාවාරමේ? ?

පසුගිය දිනක වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු කසිප්පු ජාවාරම පිටුපස සීදුව පොලිසියේ අයෙක්ද සිටි බව අප හෙළිරදව් කළෙමු. මේ පොලිස් කොස්තාපල් වරයා...

Latest news

- Advertisement -spot_img