Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18898 POSTS
1 COMMENTS
Citizen Page
උතුම් පැතුම් !
fgamage
-
2014 October 4
ඉතාලියේ බ්රෙශියා නුවර පාසැලක ඉගෙනුම ලබන ලා0කික දියණියක් පසුගියදා උතුම් කටයුත්තක නිරත වුවාය,ඒ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නම් අපූරු කියමන සනාථ කරමින් තමයි මේ...
News
ද්‍රවිඩ කතුන් බියගන්වා මංකොල්ල කන කල්ලියක් ?
fgamage
-
2014 October 4
සැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත දී මීගමුව නගරය තුළදී කාන්තාවන් බිය වද්දවා සිදුකළ මංකොල්ලකෑම් කීපයක් පිළිබඳව අද අපට වාර්තා විය. මේ සියල්ලට මුහුණ...
Stories
රථයක්, වළක් සහ නගරයක් ?
fgamage
-
2014 October 4
අද සවස 4.20 ට පමණ මීගමුව නගරය මැද ඇති සුපර්මාර්කට් ගොඩනැගිල්ල ලග නැවැත්වූ වාහනයක එක් රෝදයක් නොසිතූ ලෙස ඒ අසල තිබූ වලකට වැටුණි. මෙහි...
Stories
මීගමුවේ ‘ස්ටාර් ගෝල්ඩ් හවුස් ‘ හි මංකොල්ලයක්
fgamage
-
2014 October 4
අද අලුයම මීගමුව කෙලින් වීදියේ පිහිටි ‘ස්ටාර් ගෝල්ඩ් ‘හවුස් හි දී මංකොල්ලයක් සිදුවී ඇත. මෙම ස්ථානයට පිටතින් ඇති හිස් තීරුවක් හරහා ජනේලයකින් ඇතුල් වී...
informations
සුජීව සහ සිතුර සමරමින් මිලානෝහි දී පාපන්දු තරගාවලියක්
fgamage
-
2014 October 4
සුජීව ප්‍රනාන්දු සහ සිතුර ප්‍රනාන්දු ( පිය-පුතු ) අනුස්මරණ කරමින් දෙවන වරටත් පවත්වන සත් සමාජීක පාපන්දු තරගාවලිය මිලානෝ නගරයේදී 05 ඔක්තෝම්බර් 2014 ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගරවල...
News
රටපුරා සිදුකරන ලද පහරදිම් වලට එරෙහිව මාධ්‍යවේදින් කොළඹ විරෝධතාවක…
fgamage
-
2014 October 3
මෙරට ක්‍රියාත්මක පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ප්‍රාදේශිය මාධ්‍ය සංවිධාන ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂද සහභාගිකරගනිමින් පැවැති විරෝධතාවය...
News
මාධ්‍ය මර්ධනයට එරෙහි එකාබද්ධ විරෝධතාවය අද කොළඹදි
fgamage
-
2014 October 3
මෙරට පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව සියළුම ප්‍රාදේශිය මාධ්‍ය ජාලයන් හා එක්ව පැවැත්වෙන විරෝධතාවය අද දවල් 12ට කොළඹ කොටුවේදි පැවැත්වේ.
News
වෙන්නප්පුව වැව මැන අවසන් – ඉදිකිරීම නීති විරෝධියි
fgamage
-
2014 October 2
වෙන්නප්පුවේ මහ වැවේ එක් ඉවුරක් සම්බන්ධ කරගනිමින් ඉදිකර ඇති නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජන සේවා කොමසාරිස්වරිය විසින් නඩු පැවරීමක් සිදුකර තිබේ. මෙම නඩුවේ...
News
නියෝජ්‍ය නගරාධිපතිගේ රියදුරාට ප්‍රහාරයක්
fgamage
-
2014 October 2
මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ රියදුරා වන ඉසුරු නමැත්තාට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (ඔක් 01) වනදා පහර දී තිබේ. මෙම පහරදීමට හේතුව වී ඇත්තේ ...
Articles
වෙන්නප්පුවේ ඇත්ත ප්‍රශ්න වෙරෝනා වලදී අහන්න ?
fgamage
-
2014 October 2
වෙන්නප්පුව නගරය පිළිබඳව ඇති ගැටළු සහ නව යෝජනා පිළිබඳව ඉදිරිපත් කිරීමට වෙරෝනා නගරයේ දී පැවැත්වෙන සාකච්ඡාවක් පිළිබදව දැනුම්දීමක් ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුණි. වෙන්නප්පුව...
1
...
1,564
1,565
1,566
...
1,890
Page 1,565 of 1,890
Latest news
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ
2026 November 5
ධනකුවේරයන්ට වාසි ගෙනදුන් හැමිල්ටන් ඇල ව්‍යාපෘතියේ ඉතිහාස කතාව..
2026 November 4
මීපුර සාහිත්‍ය සදෙස – 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
2026 November 4
ලෙල්ලම් අසල මැකී ගිය සුදු ඉර ?
2026 November 3
හෙද නිලධාරීන් 2,819කට නව පත්වීම් සහ 76කට උසස්වීම්!
2026 November 3
- Advertisement -