Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18897 POSTS
1 COMMENTS
informations
ගීතයේ අරුත් සොයා යන ගී සැදෑව
fgamage
-
2014 September 20
කලාකරු ජයතිලක බන්ඩාර සහ කණ්ඩායම විසින් පවත්වන 'සඳ යාදින්න ' සංස්කෘතික ගී සැදෑව අද දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ. විමසීම් -...
Negombo Heritage
අධිවේගී මාර්ගය දෙපස කඩොලාන සිටුවයි
fgamage
-
2014 September 20
කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වු හානිය කඩොලාන හා ඊට ආවේනික පරිසර පද්ධතිය නැවත ප්‍රති නිර්මාණය කරලීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක වන අතර එහි නියමු ව්‍යාපෘතියේ එක්...
Editor's Choice
මිනිස් රුවක අගය
fgamage
-
2014 September 19
පසුගියදා නිමවූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි විභවි සංස්කෘතික ආයතනයේ කලා ශිල්පීන් විසින් මිනිස් රුව ආලේඛ්‍ය කිරීමේ අපූර්ව කාර්යයක නිරත විය. කොළඹ පොත් ප්‍රදර්ශන භූමියේදි විභවි ආයතනය...
News
කුඩාපාඩුවේ විනෝදනීගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේ ?
fgamage
-
2014 September 19
කුඩාපාඩුවේ පදිංචි විනෝදනී සිල්වා හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශීෂ්‍යාවකි. ඇයව 2008 ජුනි 07 වනදා දහවල් ඇගේ නිවසේ දී අභිරහස් ලෙස ගෙල වැලලා මරා දමා තිබුණි....
Stories
පොලීසියෙන් පාඩමක් ..
fgamage
-
2014 September 18
ඊයේ එනම් සැප්තැම්බර් 17 වනදා කොච්චිකඩේ පොලීසිය විසින් පාසල් සිසුන් වෙනුවෙන් සද්කාර්යයක නිරත විය. මාර්ග අනතුරු සම්බන්ධව පාසල් සිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන...
Citizen Page
දෑස් නොමැතිව රෝගීන් සුවපත් කරන වෙඳැදුරානෝ
fgamage
-
2014 September 18
දහස් ගණනක් රෝගින් සුවපත් කළ ආයුර්වෙද වෛද්‍ය එඩිමන් වෙලගෙදර වෙද මහතා සොයා මා පසුගිය දිනක නාරම්මල වදාකඩ මාර්ගයේ සැවැන්දනට ගියෙමි. විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ...
Citizen Page
අපේ සිස්ටර් අපිට ඕනා ?
fgamage
-
2014 September 17
මීගමුව වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විදුහලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂයාවන්ගේ දෙමාපියන් සැප්තැම්බර් 16 වනදා පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වන ලදී. මෙම විරෝධතාවය පාසල ඉදිරිපිටදී පැවැත්වූ අතර ඔවුන්ගේ...
News
ඌවට සෙල්ලම් බඩු ඉල්ලා ගණකාධිකාරිවරයාට තර්ජන
fgamage
-
2014 September 17
ඌවේ පැවැත්වෙන පළාත් සභා ඡන්ද ප්රචාරක වැඩකටයුතු වලදී සහයෝගය දැක්වීම පිණිස බස්නාහිර ප.සභා ආමත්‍ය නිමල් ලාන්සාට පැවරී ඇත්තේ පස්සර ප්‍රදේශය බව වාර්තා වේ. මේ...
Editor's Choice
ගී රස වින්දනය
fgamage
-
2014 September 17
ප්‍රවින ගායනශිල්පි ජයතිලක බණ්ඩාරයන්ගේ ගීරසවින්දන වැඩසටහන කොළඹ පොත් ප්‍රදර්ශන භූමියේදී සැප්තැම්බර් 16 වනදා (ඊයේ ) සවස පැවැත්විණි. නෙත් එෆ් එම් ගුවන් විදුලිය විසින් සංවිධානය...
News
අධිවේගි මාර්ගයට උදේ ඉදන්ම බරවාහන තහනම් ?
fgamage
-
2014 September 16
චීන ජනාධිපතිවරයාගේ පැමිණිම වෙනුවෙන් සියල්ල සිරුවෙන් තබා ඇති සෙයකි. පුංචි හෝ අඩුවක් නොතබන්නට සිල්ල සුදානම්ය. මෙහි ප්‍රථිපලයක් ලෙස අධිවේගි මාර්ගයේ ලොරි ඇතුළු බරවාහන ඇතුළුවිම අද...
1
...
1,567
1,568
1,569
...
1,890
Page 1,568 of 1,890
Latest news
ධනකුවේරයන්ට වාසි ගෙනදුන් හැමිල්ටන් ඇල ව්‍යාපෘතියේ ඉතිහාස කතාව..
2026 November 4
මීපුර සාහිත්‍ය සදෙස – 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
2026 November 4
ලෙල්ලම් අසල මැකී ගිය සුදු ඉර ?
2026 November 3
හෙද නිලධාරීන් 2,819කට නව පත්වීම් සහ 76කට උසස්වීම්!
2026 November 3
ගුවන් යානයකදී කලහකාරී ලෙස හැසිරුණු මගීන් තිදෙනෙකු අත්අඩංගුවට
2026 November 2
- Advertisement -