Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, November 4, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18897 POSTS
1 COMMENTS
News
දේශප්‍රේමින් පිරිසක් පිටරට බල්ලන් විකිණිමේ ජාවාරමක ?
fgamage
-
2014 August 7
දේශප්‍රෙමින් ලෙසින් හදුනාගත් පිරිසක් විසින් කොළඹ අවට ස්ථාන කිපයක බලු දැන්විමක් අලවා ඇත. එහෙත් එහි සදහන්ව ඇත්තේ ප්‍රකට සමාජ ක්‍රියාකාරින් දෙදෙනෙකු දුරකථන අංකයන්ය. මේ සම්බන්ධයෙන් දැනටමත්...
Business
පළමු වසරේ සැමරුමට සොෆ්ට්ලොජික්ලාගෙන් ඇස් කණ්නාඩි
fgamage
-
2014 August 6
සෝෆට්ලොජික් ෆිනැන්ස් ආයතනය මීගමුව ශාඛාවේ පළමු සංවත්සරය සමරමින් සිය සේවා ලාභින් හට ඇස් කණ්නාඩි ලබාදිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණි.පසුගිය අගොස්තු 05 වනදා ආයතන පරිශ්‍රයේදි...
Editor's Choice
Asian mirror වෙබ් අඩවිය පච ලියලා….
fgamage
-
2014 August 6
අද රජය විසින් වෙබ් කලාව මර්ධනය කිරිමට සදහා ඉදිරිපත් කරමින් ඇති ප්‍රබල තර්කයන් වන්නේ මේ බොහොමයක් වෙබ් අඩවි කිසිදු පදනමක් හෝ මුලාශ්‍රයක් නැතිව පට්ටපල්...
News
මීගමුවේ මාධ්‍ය වැඩමුළුව කඩාකප්පල් කළ මැරයෝ මරදානටත්…?
fgamage
-
2014 August 6
ට්‍රාන්ස් පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළුවක් මීගමුව ගෝල්ඩි සැන්ඩ් හෝටලයේදි පැවැත්වෙමින් තිබියදි පොලිසියේද කාරුණික ආශිර්වාදය මත ක්‍රියාත්මක වු මැරයෝ පසුගිය...
Articles
සමාජ ක්‍රියාකාරින් පසුපස පොලීසිය මැදියමේ යයි
fgamage
-
2014 August 6
පොලිසිය විසින් මැදියමේ නව මෙහෙයුමක් දියත්කර ඇත. ඒ සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ නිවෙස් සහ කාර්යාල වලට මැදියම් රැයේ ගොස් විස්තර විමසමිනි.. ඊයේ රාත්‍රි 11 ට පමණ...
Stories
ඉරාජ්ව සිරිමාවෝ බාලිකාවෙන් පැන්නු ඇත්ත හේතුව ?
fgamage
-
2014 August 6
ඉරාජ් වීරරත්න සහ නාමල් රාජපක්ෂව පසුගිය දිනක සිරිමාවෝ බාලිකා පාසැලෙන් එලවා දැමිමේ සිදුවිම ගැන මේ වන අනතර්ජාලයේ ප්‍රධාන පුවතක් බවට පත්වවෙමින් වේගයෙන් පැතිර යමින්...
News
ත්‍රස්ත භික්ෂුන් කණ්ඩායම මාධ්‍යවලට යැවු හොර ආරාධනා පත්‍රය
fgamage
-
2014 August 6
පසුගියදා කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැති රැස්විමක් කඩාකප්පල් කිරිමට මුල්වු භික්ෂුන් සහ මැර කණ්ඩායම අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නමින්...
Editor's Choice
වෙනත් ආගමික නායකයෙකුට ගරු කරන්න නොදන්නා පැවිද්දෝ ?
fgamage
-
2014 August 6
එදා මරදානේ සිදුවු අශ්ශිලි භික්ෂු මෙහෙයුම ජායරූප සහිතවම මේ වන විට මුළු ලෝකය පුරාම ප්‍රචාරය වි අවසන්ය, මේ ත්‍රස්ත ක්‍රියාවට පැමිණ සිටි අතලොස්සක් වු හික්ෂුන්ගේ...
Stories
මේක යකෝ හාමුදුරුවන්ගේ රට !! තොපි කවුද ?????
fgamage
-
2014 August 5
මේක යකෝ හාමුදුරුවන්ගේ රට !! තොපි කවුද ? තොපේ රැුස්වීමට අපිවත් ගනිල්ලා!! අපෙත් දරුවෝ අතුරුදහන්වෙලා ඉන්නේ!! අපිටත් කැක්කුමක් තියෙනවා!! තොපි ඩොලර් වලින් යැපෙන ඇමරිකානුවන්ට...
News
ආණ්ඩුවේ සහය ලබන මැරයන්ට එරෙහිව බටහිර තානාපති කාර්යාලවලින් එකාබද්ධ නිවේදනයක්
fgamage
-
2014 August 5
ආණ්ඩුවේ සහය ලබන හික්ෂුන් ඇතුළු මැරයන් පිරිසක් විසින් ඊයේ මරදානේ පැවැති රැස්විමක් කඩාකප්පල් කර දැමිටම එරෙහිව බටහිර තනාපති කාර්යාල විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර...
1
...
1,578
1,579
1,580
...
1,890
Page 1,579 of 1,890
Latest news
ධනකුවේරයන්ට වාසි ගෙනදුන් හැමිල්ටන් ඇල ව්‍යාපෘතියේ ඉතිහාස කතාව..
2026 November 4
මීපුර සාහිත්‍ය සදෙස – 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
2026 November 4
ලෙල්ලම් අසල මැකී ගිය සුදු ඉර ?
2026 November 3
හෙද නිලධාරීන් 2,819කට නව පත්වීම් සහ 76කට උසස්වීම්!
2026 November 3
ගුවන් යානයකදී කලහකාරී ලෙස හැසිරුණු මගීන් තිදෙනෙකු අත්අඩංගුවට
2026 November 2
- Advertisement -