spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, November 2, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය………

බලන්න යාලුවනේ ජිවිතය කොතරම් කුරිරුද ............. රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය මොහොතක් වත් එකිනෙකා නොදක සිටීමට බැරි තරම් ප්‍රේමයකින් ඔවුන්...

මුහුණු ආවරණය කරන ලද යතුරුපැදි කරුවන් මීගමුව සංචාරක කලාපයට තර්ජනයක්

පසුගිය දින කිපය තුල මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් පැළදි යතුරු පැදිකරුවන් මීගමු සංචාරක කලාපයේ ඇවිද යන සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරිමේ මෙහෙයුමක් අරඹා...

කටුනායකදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

කටුුනායක වි මෝල පාරේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද උදෑසන 10 ට පමණ වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ. ප්‍රදේශවාසින් පවසන අන්දමට ඝාතනයට...

අමැති නිමල් ලංසා රාජ්‍ය දේපල භාර දි නෑ.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් ජනවාරි 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී...

ඝාතන ගැන වගනොකියන පාලනය ගැන ජන්දාදයකයන් තින්දු ගත යුතුයි.කාර්දිනල් හිමි

නිදහස් වෙළද කලාපයේ කම්කරු අරගලයේ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද රොෂෙන් චානකගේ මව වෙත ලිපියක් එවමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාර්දිනල්  හිමියන්...

රාජපක්ෂ පරපුරේ බලාපොරොත්තු සුන්.පාප්තුමා ලංකාවට නොපැමිණේ…..?

පාප්තුමන්ගේ  ශ්‍රි ලංකාවේ සංචාරය ගැන මහත්ෙස් බලාෙපාරොත්තු තබා සිටි රාජපක්ෂ පරපුරේ සියළු බලාෙපාරොත්තු සුන් කරමින් මේ වසරේ එතුමන්ගේ ලංකා සංචාරය සිදුනොවන බව විදෙස් මාධ්‍ය...

මර්ධනයට,පාදඩකරණයට එරෙහි මහා ජන රැළිය ජන 28 කොළඹදී…

වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවක් ජනවාරි 28 වනදා සවස හයිඩ් පිටියේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි සමඟි බලවේගයේ ක්‍රියාධරයෙකු මීපුරට...

රවිගේ ලස්සන මිදුල…..

උද්‍යාන නිර්මාණය අපූර්ව වූත් සුන්දරවූත් කලාවකි. ඒ තුළින් ජීවිතයට ලැඛෙන මානසික සුවය, සතුට අපමණයි. නිවස යනු හුදු වාසස්ථානයක් පමණක්ම නොවේ. සුන්දරවූත්, දැකුම්කළු වූත් නිවස...

සමලිංගිකයන්ට එරෙහි නිති අහෝසි කරනු-ඩයනා..

පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයාගේ ආණඩුව සමලිංගිකයින්ට (සමරිසියන්ට) එරෙහිව යල් පැන ගිය නීති ක්‍රියාවට නැගීමට සුදානම් වීම පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බව 'එක්සත් කාන්තා...

සංගිතවේදි දිනේශ් සුභසිංහ ආණ්ඩු පක්ෂ දේශපාලනයට ??

මීගමුවෙන් බිහිවු අති දක්ෂ තරුණ සංගිතවේදියෙකු වු දිනේශ් සුභසිංහ මෙවර මැතිවරණයේදි කෙලින්ම ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් කිප දෙනෙකුට සහය පළකරමින් දේශපාලනයට පිවිස ඇති බව හෙළිදරව්...

Latest news

- Advertisement -spot_img