spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

‘එක්නැළිගොඩ ප්‍රංශයේ සිටින කතාව අමූලික බොරුවක්’

යුරෝපා සංවිධායක, එක්සත් ජාතික පක්ෂ -පැරිස් සංවිධානයේ  නාලක දේවේන්ද්‍රන් මහතා සමඟ කරන ලද සම්මුඛ  සාකච්ඡාවකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරු නාලක දේවේන්ද්‍රන්  ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ...

බුදු බලය……

හිමිදිරියෙම.. හිරු නැගිටින්නටත් පෙර.. හිරුටත් හොරෙන්.. මම ආවෙමි. ඔබ පුදා ගන්නට මේ... මේ... මේ... ඇයි?... පුත නුඹ තතනන්නේ... බුදුරජුනි! අද ඇත විරෝධතාවක්.. දෙමළුන්ට එරෙහිව... හිමිදිරියෙම.. හිරු නැගිටින්නටත් පෙර.. හිරුටත් හොරෙන්.. මම ආවෙමි. ඔබ පුදා ගන්නට මේ......

”ලෙයිටන් පිටිය” මන්ත්‍රිවරයෙක් බලෙන් අල්ලයි?

මීගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ලෙයිටන් පිට්ටනිය ඒ අවට ජනයා විසින් ක්‍රිඩා කිරිම සදහා දැනට කාලයක සිට යොදාගනිමින් ඇති ක්‍රිඩා පිටියකි. එහෙත් හදිස්සියේම එහි පැමිණි...

Mandela: Friend of Timor Leste and Indonesian Batik Fashion Icon

Southeast Asian nations joined the world in mourning the death of Nelson Mandela, South Africa’s anti-apartheid hero and first black president. Mandela is also remembered in...

සාමාන්‍ය පෙළ විභාගයට ගිය මීගමුවේ දරුවෝ

අද 2013 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ අතර  මහත් බලාපොරොත්තු රැසක් තබාගනිමින්  මුහුණ දෙන ජවිතයේ  එක් කඩඉමක් වන මෙම විභාගයට අද මීගමුවේ පාසල් වල...

මීගමුවේ අයවැය ඒකඡන්දයෙන් සම්මතයි

අද මීගමුව මහ නගර සභාවේ  අයවැය   පැවැති අතර  එහිදී අයවැය සම්මත කිරීමට එකඟව  විපක්ෂය විසින් ඡන්දය ප්‍රකාශය කර ඇත. මේ අනුව මෙවර අයවැය ඒකඡන්දයෙන්...

මන්නාරමේ දිසාපති කාර්යාලයට සංදේශයක්

මන්නාරම් පුරවැසි කමිටුව සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ එකතුව විසින්  අද  මන්නාරමේ දිසාපති කාර්යාලයට සංදේශයක් බාර දෙන  ලදී.  එම සංදේශය බාරදීමට පෙර අතුරුදහන්වූවන්ගේ  එකතුවේ සාමාජිකයන් හා...

දමිළ භාෂාවේ ගැටලු ගැන විකල්ප කතිකාවක්

විකල්ප කතිකාවන් සඳහා වූ සංවිධානය විසින් පසුගිය ඉරිදා සවස  මීගමුව YMHA  ශාලාවේදී  සාකච්ඡාවක් පවත්වන ලදී.   එහිදී දෙමළ භාෂාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳ...

මිරර් වෙබ් අඩවියට බාධා . වෙබ් මාධ්‍යකරුවෝ විරෝධය පළකරති…

අන්තර්ජාල පුවත් වෙත පිවිසීමට ශ්‍රී ලංකාව තුළ පමුණුවා ඇති තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය බව...

Latest news

- Advertisement -spot_img