spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18379 POSTS
1 COMMENTS

මාස 3ක් පඩි නැති ඩිපෝ සේවකයන්ට ඇමති රු 5000ක් දීලා…

මීගමුව ඩිපෝවේ පැවති ුඅර්බුදය හමුවේ තෙමසක් පඩිනැතිව සිටි සේවකයන් හට පසුගිය දිනක අැමති සරත් ගුණරත්න පැමිණ පොරොන්දුවක් දුන්නේය. ඒ කම්කරුවන් එතෙක් කරමින් සිටි වැඩවර්ජනය නවතන...

ලේ බැංකුවේ ලේ විස වීමෙන් මීගමුවේදි රෝගියෙක් මිය යයි?

මීගමුව රෝහලේ 3 වන වාට්ටුවට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ කානතාවක්   ප්‍රතිකාර ලබමන් සිටියදී ලේ බැංකුව විසින් නිකුත් කර තිබුන රුධිර ලබාදිමෙන් අනතුරුව ඇතිවූ...

කොස් රංජි…

තාලයට  මෙන් මහහඩින් ශබ්ද නගා කිරි කොස් ......පොලොස් යැයි කියමින් ගෙවල් ඉස්සහරින් යන හඩක් ඇසි ඒ කව්දැයි බලන්නට මම එලියට පැමිණියෙමි. සිතු ලෙසටම ඔහු...

මාමාගේ ගෙදර යමින් සිටි 06 හැවිරිදි දියණිය අකාලයේ මියයයි

ඊයේ සවස 6.30 ට පමණ මීගමුවේ සිට මිනුවන්ගොඩ බලා ගමන්ගත් ත්‍රීවිලරයකට හදිසියේ මූහුණ පෑමට සිදුවූ අනතරකින්  එහි ගමන් ගත් සය හැවිරිදි හිරුණී මෝක්ෂා දේවින්ද්‍රි...

ස්වර්ණ රාත්‍රිය

70 දශකයේ සුමියුරු සංගීත රටාවන් සහ එම දශකයේ ජනප්‍රිය වූ සිංහල  ගීත රසවිදීෙම් අවස්තාවක් මීගමුවේ  රසිකයින්ට පසුගිය ජුන 28 වැනි දින උදාවිය. 70 දශකයේ ඉතා...

වැල්ලවීදිය විදුහල්පති කන්‍යාසොහොයුරිය එලවීම කාගේ උවමනාවක්ද?

වැල්ලවිදිය සා.සෙබස්තියන් විදුහලේ විදුහල්පති කන්‍යා සොහොයුරිය අරභයා මතුව ඇති  අර්බුදය දැන් ළමා කාර්යංශය දක්වා ගොසින්ය.පාසලේ සිසුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි කියමින් ඊයේ උදේවරුවේ දරුවන්...

නාවික හමුදාපතිගේ ගෙවල් පාර හොරුන්ගේ ග්‍රහණයට..??

Katunayake -ශ්‍රි ලංකා නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතාගේ නිවස පිහිටා ඇති  කටුනායක ගමමැද පාරේ  නිවෙස් මංකොල්ලකෑම්  කිපයක්ම සිදුව ඇති බව වාර්ථාවේ. මෙහිදි වාර්ථා වන එක්...

මීගමු ඩිපෝවේ අධික්ෂණ කටයුතු ඇමතිවරයා භාර දුන්නේ කාටද??

මීගමුව ඩිපෝවේ කම්කරුවන් හට මාස 3 ක වැටප් නොලැබිම නිසා මතුව වෘත්තිය අරගලය ඇමැති සරත් ගුණරත්න විසින් දෙන ලද පොරොන්දු මත තාවලිකාව නැවතුණි. මෙහිදි කාගේත්...

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිධුරය කර්නල්වරියකට?

මීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක විදුහල්පතිධුරය තවත් තවත් නොබෝ දිනයකින් හිමිවනු ඇත්තේ කර්නල්වරියකටය.ඇය දැනට රන්ටැබේ මාස 3 ක විශේෂ පුහණුවක නිරතව සිටින්නීය. ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් සදහා...

පැච් නැති ජිවිතයක් – වියදම් අඩු වාහනයක්….

රථ වාහන සහ පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් වැනි දුව්‍යමය ඉන්ධන භාවිතාන එන්ජින් වල ඉන්ධන දහනය සියයට දහයකින් ඉතිරිකර දෙන 'ඩයිප්ටේන්' නිෂ්පාදනය කටාන ප්‍රදේශයේ ජනතාවට හදුන්වාදීම පසුගිය ජුනි...

Latest news

- Advertisement -spot_img