Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18379 POSTS
1 COMMENTS
News
සමූහ මිනිවලේ නඩුවදා මාතලේ විරෝධතා
fgamage
-
2013 June 28
මාතලේ සමුහ මිනිවල පිළිබද නඩුව 2013 ජුනි 28 වනදා මාතලේ දී පැවැත්විණි.ඒ පිළිබදව මහජන අවධානය යොමු කරනු වස් අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව විසින් අද...
Stories
”සොනාටා කල්බ් ” මීගමු ශාඛාවෙන් මීගමු රෝහලට පරිත්‍යාගයක්.
fgamage
-
2013 June 28
මීගමු රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට දැඩි අවශ්‍යතාවයක්ව පැවති ඇදුම්, මදුරුදැල් , දන්තාලේප, දත් බුරුසු සහ සබන් ඇතු`ඵ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය...
Editor's Choice
”නිළ නොවන පොලිසිය” කටුනායකටත් ????
fgamage
-
2013 June 27
තමන් ලංකාවේ නිළ නොවන පොලිසිය යැයි හදුන්වාගනු ලබන බොදු බල සේනා නම් වු ආගම් වාදි ජාතිවාදි සංවිධානය ජුනි 30 වනදා කටුනායක ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රිඩාංගනයට...
Stories
මීගමුව මහා නගර සභාවේ ඉංජිනේරු අංශය පගා ගන්නවා- ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුනිල් සිල්වා කියයි.
fgamage
-
2013 June 27
පසුගිය 20 වැනි දින මීගමුව මහා නගර සභාවේ පැවැති කර්මාන්ත කාරක සභාවේදී ආන්ඩු පක්ෂ නාගරීක මන්ත්‍රි සුනිල් සිල්වා විසින් ඉංජිනේරු අංශයේ නිලධාරින්ව දැඩි...
News
ලාභයි ලාභයි හොර වරිපනම් සහතික ලාභයි .මීගමුව මහා නගර සභාවෙන්ම පමනයි.
fgamage
-
2013 June 27
මීගමුව, කෙලින් විදියේ ,අංක 125 දරණ ව්‍යාපාරික ස්ථානයේ අයිතිය වෙනුවෙන් පසුගිය කාලයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවති අතර එහිදී ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මහාධිකරණයේද...
News
අනිල් වැවට නැවතත් අනවසරයෙන් බොරළු බායි
fgamage
-
2013 June 27
වෙන්නප්පුව වැවේ සිදුකර ඇති අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට ක්‍රියා කරන බවට ජුනි 27 වනදා ගොවිජන සේවා කොමසාරිස්වරිය අප වෙත පවසා සිටි අතර...
informations
නඩුකාර හාමුදුරුවනේ මේ වලේ වැළලී ඉන්නේ අපේ එවුන් – උද්ඝෝෂණය ජුනි 28 මාතලේ දී
fgamage
-
2013 June 27
මාතලේ සමූහ මිනීවල තුළ සැගවී ඇති සත්‍ය රටට හෙලි කරන ලෙස ඉල්ලා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හා රැස්වීමක් හෙට (28)...
Articles
පොලිසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතෙන් ඉවත් කළ යුතුයි..
fgamage
-
2013 June 27
පොලිසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතෙන් ඉවත් නොකර ඉන් ස්වාධීන සේවාවක් බලාපොරොත්තු විය නොහැකියි. එමෙන්ම, පොලීසියේ විනය විරෝධී කටයුතු වලට එරෙහිව නඩු පැවරීම සදහා ස්වාධීන...
Business
ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජයසුදර්ශනාරාමයට පරිත්‍යාගයක්
fgamage
-
2013 June 27
මීගමුව , බෝලවලානේ පිහිටි ජයසුදර්ශනාරාමයේ විහාරස්ථානයට මෙතෙක් අඩුුපාඩුවක් ව පැවති පානීය ජල සම්බ්න්ධතාවය නොමිලේ ලබාදීම ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුකරන...
News
උපකරණ නැතිව මීගමු රෝහලේ මරණ පරික්ෂණ ඇනහිටී..?
fgamage
-
2013 June 27
මීගමුව රෝහල් මෘත ශරිරාගාරය ඇතුළුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා අත්‍යවශ්‍ය බොහෝ දෑ වල ඇති බරපතල හිඟයක් පිළිබදව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දයාපාල...
1
...
1,661
1,662
1,663
...
1,838
Page 1,662 of 1,838
Latest news
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
ප්‍රයිම් ලැන්ඩ්ස්ලාගේ මීගමුවේ VENEZIA හි නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතියක් නෑ!නිවාස ගන්න අය අලි අමාරුවක.
2026 March 18
මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/17) මාළු මිළ (01kg)
2026 March 17
- Advertisement -