spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18379 POSTS
1 COMMENTS

පුද්ගලික රෝහලකින් පමණක් ශල්‍යකර්ම කරගන්න- විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා.

වෛද්‍ය වෘත්තිය වෙළදාමේ යොදවන අයගෙන් ඒ ක්ෂේත්‍රයද දැන් පිරි යමින් පවති.මේ සටහන එවන් එක වෙළෙන්දෙකු පිළිබදවය. ඔහු කලක් මීගමුව රෝහලේ  ප්‍රසව හා නාරි විශේෂඥවරයා ලෙසින්ද...

නීති විරෝධී වැඩ කරමින්, මාධ්‍යට ද චෝදනා කරන, මෙවැනි මී හරකුන්ට බලය දුන්නේ කවුරුන් ද?

වෙන්නප්පුව වැවේ ඉදිකර ඇති නීති විරෝධී ඉදිකිරීම නිරීක්ෂණය කිරීම සදහා දැනට දින දෙකකට පෙර වයඹ ඉංජිනේරු අධ්‍යක්ෂකවරිය  පැමිණි බව ප්‍රදේශවාසින් වාර්තා කරති. මෙසේ නැවතත්...

ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මිය යයි

මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  මාස හතරක ගැබිනි මාතාවක් ඊයේ (21)  සවස මියගොස් තිබේ. පුසගිය 17 වනදා සීදුව විජයකුමාරතුංග රෝහලට ඇය  ඇතුලත් කර ඇත්තේ...

අපිටත් ඔලිව් ගසක්

මේ ජායාරූපයේ දිස්වන්නේ වෙන්නප්පුව නගරයේ  ගෙවත්තක  පැළකර තිබූ ඔලිව් පැලයකි. දැනට අවුරුදු 17ක් පමණ සිට ඉතාලියේ සේවය කරන ප්‍රියංකා ජයසූරිය  ඉතාලියේ සිට ගෙන ආ...

හිග ඉන්ධන සහනාධාර ගැන පිළිතුරු නොදී රජයේ නියෝජිතයෝ මගහරිති

කුඩාපාඩුව -වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් අද දින  සාකච්ඡාවක් කැදවා තිබුණේ   පසුගිය මාස ගණනක් තිස්සේ ධීවරයන්ට නොලැබුණ හිග ඉන්ධන  සහනාධාරය පිළිබදව  රජයේ වගකිවයුත්තන් දැනුවත්...

කුණාටුවෙන් ජීවිත අහිමිවූ ධීවරයන් සැමරේ

අද සවස මීගමුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී  පසුගිය කුණාටු තත්ත්වය නිසා අහිමි වූ සියලු ධීවරයන් සහ ඒයින් විපතට පත් මීගමුවේ ධීවරයන් සමරා දිව්‍ය පූජාවක් පැවැත්විණි....

ගුන්ඩුස්ගේ විප්ලවය..

ස්ථාන්බුල් නගරය මධ්‍යයේ පිහිටි ගේසි උද්‍යානය එහි එකම හරිතගාරයයි. ගස්කොලන් වල හෙබි මේ උද්‍යානය විනාශ කර දමා මහල් ගණනාවක සුපිරි වෙළද සංකිර්ණයක් ඉදිකිරිමට රජය...

ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ – බස්නාහිර පළාත් සභාවේ 40 ක් යුරෝපයේ සවාරියක

දැනට දවස් කීපයකට  පෙර   බස්නාහිර පළාත් සභාවේ මැති ඇමත්තෝ  40 ක් පමණ පිරිසක්  යුරෝපයේ සවාරියක් සදහා පිටත්ව ගොස් ඇත. බස්නාහිර පලාත් සභා මහ...

තක්සිම් වතුරශ්‍රය මේ වන විටත් කදුළු ගෑස් සහ බැටන් පොලු රැගත් පොලිස් රථවලින් පිරි යමින් තිබේ

ගේසි පාක් එක බෙරා ගැනීම වෙනුවෙන් වන තුර්කි ජනතා අරගලය දැන් නව මුහුණුවරක් ගෙන තිබේ. සති 3ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක මේ අරගලය රාජ්‍ය බලය යොදා...

හිග වැටුප් ඉල්ලා මීගමුව ඩිපෝව වර්ජනයක

අද මීගමුව ඩිපෝව තුළ  නැවතත් වැඩ වර්ජනයක්  සිදුවිය.  පසුගිය කාලයේ දිගින් දිගටම මීගමුව ඩිපෝවේ සේවකයන්ගේ හිග වැටුප්  ගැටළුව මතුවිය. කීප අවස්ථාවකම ඔවුන් එක්දින වැඩවර්ජනයන්...

Latest news

- Advertisement -spot_img