spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18379 POSTS
1 COMMENTS

The mirror

The mirror  චිත්‍රපටය  ඉරාණ ජාතික ජෆාර් පනාහි නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයකි. 1998 වර්ෂයේදී තිරගත වු මෙම චිත්‍රපටය ුතැනී ඇත්තේ පර්සියන් බසින් වන අතර ප්‍රධාන...

බිද වැටුනු රාජ්‍ය පද්ධතියක් කාලගුණ අනාවැකි කියන්නේ කෙසේද??

චණ්ඩ මාරුතය ගැන ජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර  නොගැනිම ගැන , දින 2 කක් ඇතුලත වාර්ථාවක් එවිය යුතු  යැයි දන්වා...

සුළි කුණාටුව ගැන අපට කව්රුත් කිව්වේ නෑ.ධීවරයන්ගෙන් චෝදනා.

පෙරේදා රාත්‍රියේ ඇතිවු සුළු කුණාටු තත්වය පිළිබදව කිසිදු බලධාරියෙක් තමන්ව දැනුවත් නොකළ බව මීගමුවේ ධීවරයෝ චෝදනා කරති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වගකිය යුතු ප්‍රධානතම...

මීගමුවේ මෝචරියේ අඩුපාඩු ගැන අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

මීගමුව රෝහලේ උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් රෝහලේ අද  එනම් ජුනි මස 08 වැනි දින පවත්වනු ලැබූ සාකච්ජාවකදී මීගමුව...

මීගමුව උපත් සහ මරණ ලියාපදිංචි කරන රෙජිස්ටාර් පගාකාරයෙක්?.

මීගමුව රෝහල් කම්ටුව, රෝහල් සංවර්ධන පදනමේ මූලිකත්වයෙන් අද දින එනම් ජුනි මස 08 වැනි දින මීගමු රෝහලේදී විශේෂ සාකච්ඡාවක් කැදවා තිබිණි . එම සාකච්ඡාවේ...

ජැකට් නිසා ධීවරයන්ගේ ජිවිත බේරෙයි??

ඊයේ රාත්‍රියේ ඇතිවු සුළි සුළං තත්වය නිසා තමන් ගිය බෝට්ටුවේ බෆර් එක අනතුරුට ලක්විම නිසා මහ මුහුද මැද තමන්ගේම බෝට්ටුවේ බද අල්ලාගෙන රැයපහන් කළ...

මීගමුවේ බෞද්ධයන්ට පාට් දාන පියුම්වර්ධනලාෙග් තලෙයිබාන්වාදය???

ශාසනාරක්ෂක බලමණ්ඩලය යැයි කියන සංවිධානයක් විසින් 2013 මැයි 23 දාතමින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලියුමක් භාර දි තිබුන බව අපි මීට කලින් හෙළි කළෙමු. එහි සදහන්...

මිනිස් ජිවිත 25 ක් බිලිගත් අනාරක්ෂිත දුම්රිය කපොල්ලක්..??

මීගමුවේ දැනට ඇති ආනාරත්ෂිත දුම්රිය හරස් මාර්ග වල ඇති  ආනාරක්ෂිතභාවය නිසාම විශාල මිනිස් ජීවිත සංඛ්‍යාක් දුමිරියට බිලි වී ඇති බවත් එම ආනාරක්ෂිත ස්ථාන වල...

ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ අභාවයට, මීගමුව නගර සභාවේ ශෝකය

මීගමුව ආසනයේ එ.ජා.ප. සංවිධායක පාර්ලිමේන්තු මන්තී්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ සියඵ නාගරික මන්තී්‍රවරුන් වෙනුවෙන් ශෝකය පල කිරිමේ...

”ආගමික සංහිඳියාව පළුදු කිරීම හෙළා දකිනවා”- මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර

මීගමුව මහා නගර සභාවේ , ජුනි මාසය සදහා වන මහා සභා රැස්වීම ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා එනම් අද පෙරවරුවේ දී ආරම්භ වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා...

Latest news

- Advertisement -spot_img