spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

මී.න.ස දෙවර්ෂ පුර්ණය කාගේදැයි මන්ත්‍රිවරුන් ප්‍රශ්ණ කරති.

මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරියේ දෙවර්ෂ පුර්ණ සැමරුම්  උත්සවය කාගේදැයි ඇතැම් මන්ත්‍රිවරුන් ප්‍රශ්ණ කරති. මේ සදහා තමන් කිසිසේත් සම්බන්ධ නැති බව මීපුර අමතා කථා කළ...

CIA ,ලාත් පය ගසන්නට බය මීගමුවේ තැනක් ???

හිරු නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන CIA නම්  වැඩ සටහන රහසිගත කැමරා ආධාරකොටගෙන සිදුකරන විවිධ අසාරණකම් හෙළිකිරිම දැන් කාඅතරත් ජනප්‍රිය වෙමින් තිබේ. විශේෂයෙන්ම  පිටුකොටුවේ අැපල්...

මීගමුව නගරාධිපති දේශපාලනයෙන් සමුගනියිද..???

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා සිය දේශපාලන ජිවිතය තුල අර්බුදයකට පත්ව ඇති බව අප අවස්ථා කිපයකදිම වාර්ථා කළෙමු. ඒ ඔහුගේ තනතුර වසර 2 කකට පසුව...

ඕස්ට්‍රේලියාව එපා කියයි ?

ඵසුගිය දිනක මීගමුව ප්‍රදේශයේ  පාසැල් අවට මෙන්ම ප්‍රධාන බස්නැවතුම් පොල අසලද පොස්ටර මගින් අත්පත්‍රිකා මගින්ද ඔස්ට්‍රේලියාවට හොරෙන් නොයන  ලෙසත් එහි ස්ථිර පදිංචි විය නොහැකිබව...

මහජන දේපල දේශපාලන හිතවතුන්ට දිමට මන්ත්‍රිවරු 15 ක් මනාපයි ?

නගරාධිපති සහ නාගරික මන්ත්‍රිවරුන්  ඊයේ දිනයේ  දෙවර්ෂ පුර්ණය සමරන ලදි ඒ වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද සංවිධානය  කර තිබුණි. දෙවසරක් පිරෙන මොහොතේ මීගමුව...

රතුපස්වල හිමි ආගිය අතක් නෑ.ජනතා විරෝධය යළිත් පාරට…

වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශයේ ඇති වූ ජල ගැටලූව වෙනුවෙන් හඬක් නැගූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් අතුරුදන් වී ඇතැයි උන්වහන්සේ සමග උද්ඝෝෂණවල යෙදී සිටි ගම්වාසීන් පවසන...

නගරාධිපති සහ මන්ත්‍රිවරුන්ෙග් දෙවර්ෂ පුර්ණය සැමරේ…

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාගේ සහ නාගරික මන්ත්‍රි මණ්ඩලයේ වර්තමාන ධුර කාලයට වසර 2 ක් පිරිම නිමිත්තෙන් මීගමුව නගර සභාවේදි අද (2013.10.12 ) දින...

සුදර්ශනිව කැපුවේ බැසිල්ගේ ඉල්ලිමටද .?

අද(10) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනාගේ ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 1 80 000 කට වඩා මනාප ලබාගත් එකම කාන්තාව...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ මහජන දේපල කොල්ලය රොයිස් හෙළිකරයි?

මීගමුවට ඇත්තට අාදරේ තියෙන හැම විසින්ම කියවිය යුතු මේ කථාව ගැන දැනුවත් විමෙන් පසු ඔබ බොහෝ දෙනෙකු කියනු ඇත්තේ අම්මෝ මේ සා දුෂිත නගරයක...

මීගමු මාළු ලෙල්ලමේ ට්‍රික්ස් මෙන්න,

මීගමුවේ මාළු ලෙල්ලම පාලනය වන්නේ වැල්ලවිදිය පල්ලිය විසින් ක්‍රියාත්මක කර ඇති ටෙන්ඩර හිමිකරුෙවකු විසිනි. එමෙන්ම මාළු වෙළද සැලේ ඉදිරි කොටසේ ක්‍රියාත්මක එළවළු වෙලද පොල පළාත්...

Latest news

- Advertisement -spot_img