spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18377 POSTS
1 COMMENTS

Read Sri lanka ට ස්තුතියි

අපගේ පෙන්වා දිම් වලින් පසුව  පමාවි හෝ මාධ්‍ය සදාචාරය රකින්න කටයුතු කිරිම ගැන අපේ තුතිය. www.meepura.com

read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….

මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින්   මහන්සි වි , තොරතුරු  සොයා පළකරන  පුවත් කිසිදු  මාධ්‍ය සදාචාරයකින්  තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ...

සිරියාවේ ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු මිය යයි

මැයි 21 වනදා සිරියාවේ  යුද ගැටුම්පවතින ප්‍රදේශයක් වන දාරා අල් බැලඩ් නම් ප්‍රදේශයේදී ඔමාර් ක්ටිෆාන් නම් 14 හැවිරිදි දරුවෙකු  මිය ගොස් ඇත. ඔහු මියගොස්...

රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ

ඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි  ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම්...

රු 31000 පුටුව යළි දම්රෝවට, ලොබි පුටු 3 ක් මීගමු රෝහලට..

මීගමුව රෝහලේ සියල්ලෝම යුහුසුලුය. උෟව මහඅැමතිවරයාගේ පුතෙකු මේ වන විට දැඩි සත්තකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන නිසාය. මවකට වුව අවැසි වන්ෙන් රු 31000 ක පුටුවක සැපට...

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, මහඅමැති බිරිඳට සුපිරි පුටුවක් දීලා..??

ඌව මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙක් ඩෙංගු රෝගය වැළදී අසාධ්‍ය තත්වයනේ  මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා...

සුනිලාට කී කවි…..

සුනිලා අබේසේකර යනු  මානව හිමිකම් ක්‍රියාකාරිණියක් මෙන්ම ස්ත්‍රීවාදිණියකි. ලංකාව තුළත් ආසියාව මෙන්ම ජාත්‍යන්තර ලෝකයෙත් ඇය මෙම ක්ෂේත්‍ර  තුළ ජීවත් වන, සටන් කරන ක්‍රියාකාරිණියක්.  ලංකාවේ...

මීගමුව රෝහලේ සෙනසුරාදා සායනය නැත ?

මීගමුව  මූලික  රෝහලේ  පැවැත්වෙන සායන  වලින් පාසල් ළමුන් සදහා වෙන්කළ සායන දිනයක්ද තිබුණි. ඒ සෙනසරාදා දිනයයි. පසුගිය සති කීපයක් පුරා මෙම පාසල් ළමුන් සදහා පැවැත්වෙන...

චමිලාගේ ඝාතනයට සෞඛ්‍ය බලධාරිනුත් වගකිව යුතුයි.

මීගමුව රෝහලේ දි 2007 වසරේ නොවැමබ්ර් මාසයේදි ඝාතනයට ලක් වු චමිලාගේ සිදුවිමට පෙර අදාල සැකකාර වෛද්‍යවරයා විසින් 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ කාන්තා වාට්ටුවක...

කාටුන් ශිල්පියෙකුට එරෙහිව අපහාස නඩුවක් …

තායිලන්ත අගමැතිවරියට අපහාස වන අයුරින් කාටුනයක් ෆේස් බුක් එක හරහා ප්‍රචාරය කර ඇතැයි යන චෝදනාව මත එරට කාටුුන් ශිල්පියෙකුට එරෙහිව අපහස නඩුවක් ගොනු කර...

Latest news

- Advertisement -spot_img