spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, October 31, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

මාරවිල යූනියන් ඇපරල් සේවකයින් මහමගට

සැප්තැම්බර් 27 වනදා මාරවිල යූනියන් ඇපරල් ආයතනයේ සෙවය කළ කම්කරුවන් මහපාරට විත් උද්ඝෝෂනයක නියැලුනේ එහි පාලකයන් කිසිදු කොන්දේසියක් නොමැතිව එම කම්කරුවන් ව දංකොටුව  පිහිටි...

සජිත් අකමැතිම ප්‍රශ්ණය ???

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය සමස්ථ සිංහල සමාජයට, එය නියෝජනය කරන දේශපාල පක්ෂවලට හා පුද්ගලයන්ට බොහෝ පාඩම් රැසක් ඉතිරි කර දී ඇත. (ඉගන ගන්නවා නම්) උතුරේ...

සවුදි කාන්තාවන් රිය පැදවීමේ තහනමට අභියෝග කරති

සවුදි අරාබිය තුළ  කාන්තාවන්ට රිය පැදවීම තහනම්වේ. මෙම තත්ත්වය පිටුදකිමින් සවුදියේ පුරවැසි කාන්තාවන් 11000ක් පමණ පෙත්සමක් අත්සන් තබමින් මෙම නීතිමය බාධාවට අභියෝග කිරීමට සැරසෙන...

ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලේ දියවැඩියා සායනය

වයස අවුරුදු 45ට වැඩිනම් මවට හෝ පියාට දියවැඩියාව තිබුණේ නම්, බර පමණට වඩා වැඩිනම්, මෑතක සිට අධික පිපාසය ඇති වේ නම්, දිනකට මුත්‍රා පහකිරීම වැඩිනම්, ඔබගේ බර හදිසියේම...

මීගමුව මහනගර සභාවේ පගාකරුවන් අතරේ අර්බුදයක් ?

මීගමුව මහනගර සභාවේ නමගිය පගාකරුවන් අතර බරපතල අර්බුදයක් මේ දිනවල හට ගෙන ඇතැයි වාර්ථා වේ. මෙයට හේතුව වි ඇත්තේ මේ ගණු දෙනුවනු වලදි එකිනෙකා අතර...

නිවුස්ටඩ් බාලිකාව ලෝක ළමා දිනය සමරයි

මිගමුව නිවුස්ටෙඩ් බාළිකා විද්‍යාලයේ දී  ලෝක ළමා දිනය  අද දින පෙරවරුවේදී සමරන ලදි. මෙම වසරේදී  තේමාව වි ඇත්තේ   ‘පවුල ඔබ සුරකි‘  යන්නයි.  මෙම වැඩසටහන...

යතුරුපැදි අනතුරකින් සිව්දරු මවක් මියයයි

2013 සැප් 30  වන දින සවස සිදුවු මීගමුව දළුපතදි සිදුවු අනතුරකින් 45 වියැති සිව්දරු මවක් මියගොස් තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ස්කුටි පෙප් වර්ගයේ යතුරු...

විදුහල්පතිවරයාගේ මරණය අධික රුධිරය වහනය නිසා සිදුවුවක් .

මීගමුෙව සා මරියා  විදුහලේ  විදුහල්පති මැක්ස්වල් මහතාගේ මරණය අධික ලෙස රුධිරය වහනය විම නිසාවෙන් සිදුවුවක් බවට මරණ පරික්ෂණයේදි නිගමනය කෙරේ. එමෙන්ම එය බාහිර පුද්ගලයෙකු විසින්...

විදුහල්පතිගේ මරණය ඝාතනයක් බව වෙබ් අඩවියක් කියයි.?

සමාජය ගැන උනන්දුවෙන් සිටින ඒ සදහා පහසුකම් ඇති අය කරා ඉක්මනින් පුවත් ලගාවෙන ක්‍රමය බවට පත්වෙමින් ඇත්ෙත්  වෙබ් මාධ්‍යයයි. මේ නිසා එය දැන් ජනතාව අතර...

විදුහල්පතිගේ මරණය අභිරහසක් ?

60 වියැති මැක්ස්වල් ප්‍රනාන්දු මහතා අද  මීගමුවේ සා මරියා විදුහලට පැමිණ පොත අත්සන් තබා ඇත්තේ පෙ.ව 6 ට පමණය. පාසැලට පැමිණ තිබුන විදුහල්පතිවරයා නැති බව...

Latest news

- Advertisement -spot_img