spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18375 POSTS
1 COMMENTS

මැතිවරණ කටයුතු සදහා facebook ඇතුළු සමාජිය මාධ්‍යවලට අවසර ලබාදෙයි.

මෙවර ජපාන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයිනට තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.පසුගිය සතිය වනතුරැ ඡන්ද...

”මීගොමු හඩ” පත්තරයට ප්‍රධාන පුරවැසියා අමතක වුනාද??

මීගමුව යනු ලංකාවේ වැඩිම ප්‍රාදේශිය මාධ්‍ය ගණනක් ඇති පළමු සහ එකම නගරය වෙයි.එහි ප්‍රාදේශිය පුවත්පත්ම 4 කි. ඉන් එකක් මීගමුෙව් සහ ජාතික මාධ්‍යයන් විසින් කිසි...

ගමට යන පාර වසා දමා ඒ මත ඉදිවෙන සාප්පු සංකිර්ණයක් ?

කාමච්චෝඩේ යනු මීගමුව ඉතිහාසය තුල ප්‍රධාන ථෙතිහාසික ස්ථානයකි.ඒ ගමට යන පැරණි පාර පසුකළෙක බදාදා සහ ඉරුදිනයන්හිදි නගරයේ පොලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාව විසින්...

අාණ්ඩුවට පන්දම් අල්ලන විපක්ෂයේ, පන්දම් පෙරහැර මැයි 9වනදා??

මීගමුවේ විපක්ෂයේ සිටින 9 දෙනාගෙන් අතිබුහතරයක් දෙනා නිමල් ලංසා ඇමැතිවරයා ප්‍රමුඛ මීගමුවේ ආණ්ඩු පක්ෂයට දිවි හිමියෙන් පන්දම් අල්ලන්නන් බව අප අවස්ථා කිපයදිම හෙළිකළෙමු. මේ පන්දම්...

චමිලා සැකකාර වෛද්‍යවරයා සමගින් විදුලි සෝපානය ලග සිටියා-සාක්ෂිකාරියක්

මීගමුව රෝහලේ දී මීට වසර 06 කට පමන පෙර එනම් 2007 වසරේ නොවැම්බර් 12 දින නව රෝහල් ගොඩනැගිල්ලේ 06 මහලේ සිට බිමට දමා ඝාතනය...

අත කපපු මැරයෝ සුදු ඇදන් පොලිසියට පැමිණ ලක්ෂ 5 ක් ගෙවා සමාදාන වෙති.

  තමන් ගේ 37 ක් වසරක සේවා කාලය තුල  තමන් සේවය කළ ජරාම නගරය යැයි මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා ප්‍රකාශ කළේ 2013...

හොරගමන් ගිය බැෙකා් ගැන අහද්දි ඉජිනේරු අංශය ගොළු වෙයි.?

මීගමුව මහනගර සභාවේ බැකෝ යන්ත්‍ර පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුගේ කටයුතු සදහා යොදගැනිම ගැන අප දැනටමත් හෙළි කර ඇත්තෙමු. මෙයට එජාප මන්ත්‍රි නස්මියාර් මහතාගේ ඇති සම්බන්ධයක් ගැනද අපි...

කොන්ත්‍රාත්කාරයෙක්ට කොහෙන්ද නගර සභාවේ බැකෝ..?

මීගමුව පෝරුතොට අල්ෆලාල් විදුහලේ පැරණි පාසැල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුවට එජාප මන්ත්‍රිවරයෙක්ද සම්බන්ධය. මේ නිසාදෝ මේ  මෙහෙයුම සදහා නගර සභාවේ බැකෝ යන්ත්‍ර මෙන්ම පළාත්...

තමා සේවය කළ ජරාම ප්‍රදේශය මීගමුවයි.ASP ආනන්ද අල්විස් කියයි

.තමාගේ 37 වසරක සේවා කාලය තුල තමන් සේවය කළ ජරාම ප්‍රදේශය මිගමුව යැයි මීගමුව සහකාර පොලිස්  අධිකාරි ආනන්ද අල්විස් මහතා අද පවසා සිටියේ මීගමුව...

රෝගී වු සිය ගම අමතක නොකළ ඔහු ……..

වකුගඩු  රෝගයට ගොදුරැව අකාලයේ මිය යන සිය ගණනකගේ ජිවිත ඉන් බේරාගැනිම සදහා සිංදු කියා මදුල් සොයා ඒ මුදල් ගම්වල ට ගොස් වකුගඩු රෝග තතත්වයන්...

Latest news

- Advertisement -spot_img